Lap එකක් ගද්දි සැලකිලිමත් විය යුතු කරුණු
ගොඩක් අය මගෙන් අහන
දෙයක් තමයි LAP එකක් ගන්නඉන්නෙ බං මොකක්ද හොදම ගන්න කියල, දැනට ලැපක් අරගෙන ඉන්න
අයටනම් ඉතිං මේකෙන් වැඩක් නෑ තමයි. කමක් නෑ බං කියෝල දාහං බං ඔන්න ඔහෙ.... ☺
හරි....දැන් සමහර කට්ටිය නම් තමන් ගන්න ඉන්න ලැප් එකේ specification බලනවා. සමහර කට්ටියවිතරක් නෙමේ.....හැමෝම බලන්නේ
ඒක තමා.
ඒ කියන්නේ ඔය
ඒ කියන්නේ ඔය
Processor,
RAM,
HDD,
VGA,
Sound,
Battery Life,
Screen Size
වගේ ඒවා තමා මුලටම එන්නේ.අපි දැං කතාකරමු මේව ගැන,
Processor
මේක තමා මුලටම එන්නේ. මේකෙන් තමා ගොඩක් වෙලාවට ලැප් වල ගණන් එහෙම වෙනස් වෙන්නේ.
Intel Pentium 3,
Intel Pentium 4, Intel Atom, Intel Dual Core, Intel Core 2 Duo, Intel Core 2
Quad, Intel Core i3, Intel Core i5, Intel Core i9, Intel Core i9
මේ මම දාල තියෙන්නේ මේවල වේගය වැඩි වෙන විදියට...අඩුම Intel Pentium 3 සහ දැනට වැඩිම වේගය තියෙන Intel Core i9 seven Generation Processor කියන විදියට. මේකෙන් ඕනෑම එකක් ඔයාලට ඔයාට වියදම් කරන්න පුළුවන් ගාන අනුව රදා පවතිනවා.
මේ මම දාල තියෙන්නේ මේවල වේගය වැඩි වෙන විදියට...අඩුම Intel Pentium 3 සහ දැනට වැඩිම වේගය තියෙන Intel Core i9 seven Generation Processor කියන විදියට. මේකෙන් ඕනෑම එකක් ඔයාලට ඔයාට වියදම් කරන්න පුළුවන් ගාන අනුව රදා පවතිනවා.
මෙතනින් අඩුම ගාන
තියෙන්නේ Intel Pentium 3 එකට. වැඩිම ගාන
තියෙන්නේ Intel Core i9 එකට. ඒ වගේ තමා මේවල Speed වල පැහැදිලි වෙනසක් තියෙන්නවා. මේකෙන් හොඳම ඒක තමා Intel Core i9 7th Generation Processor ඒක..
සාමාන්‍යයෙන් ඔය MS Office Package ඒක වගේ පාවිච්චි කරන
කෙනෙකුටඉතින් ඔය Core i9 එකක් ගත්ත කියල තේරුමක්
නැහැ. මොකද MS Office කරන කෙනෙකුට අඩුම Dual Core එකක් හොඳටම ප්‍රමාණවත්.
අනික ගන්න මිලත් අඩුයි සල්ලිත් ඉතුරුයි.
තව විශේෂ දෙයක් තියෙනව මේ processor වල. එකට තමා Cache Memory කියල කියන්නේ. තව L1, L2, L3 කියල කියන්නෙත් ඔකටම තමා. මේකත් ගොඩක් වැදගත් ඔය ලැප් එකේ Speed ඒක ගැන වද වෙනවනම්. මේක තියෙන්නේ අදාල processor ඒක ඇතුලේ. මේකෙන් සැලකියයුතු වෙනසක් ලැප් එකට වෙනවා. Cache Memory එක වැඩි එක ටිකක් වේගවත් ඒ නිසා processor එක ටිකක් අඩු උනත් Cache Memory එක වැඩි එක තමා හොද.
තව විශේෂ දෙයක් තියෙනව මේ processor වල. එකට තමා Cache Memory කියල කියන්නේ. තව L1, L2, L3 කියල කියන්නෙත් ඔකටම තමා. මේකත් ගොඩක් වැදගත් ඔය ලැප් එකේ Speed ඒක ගැන වද වෙනවනම්. මේක තියෙන්නේ අදාල processor ඒක ඇතුලේ. මේකෙන් සැලකියයුතු වෙනසක් ලැප් එකට වෙනවා. Cache Memory එක වැඩි එක ටිකක් වේගවත් ඒ නිසා processor එක ටිකක් අඩු උනත් Cache Memory එක වැඩි එක තමා හොද.
හරි දැන් Processor එක ගැන ටිකක් දැන ගත්තනේ
අපි දැන් බලමු Processor / CPU ඒක මොන වගේ වෙන්න ඕනද කියලා ගන්න ලැප් එකේ.
ඔයාල හිතයි දැන් අපි උඩ මේක ගැන කතා කල නේද කියල . නැහැ මෙතන කියන්න ඊට වඩා වෙනස් දෙයක් ගැනයි. මේක
ඔයාලට වියදම් කරන්න පුළුවන් මිල අනුව වෙනස් වෙනවා කියල මම උඩ කිව්වනේ. ඒ නිසා ඔයාලට ඒ ගැන හිතල එකක් ගන්න
අවස්ථාව තියෙනව. සාමාන්‍ය වැඩ වලට Core 2 Duo එකෙයි, Core i3 එකෙයි වෙනසක් තේරෙන්නේ
නැති තරම්. එත් ඔය ගේම් ගහන වගේ වැඩ වලට එහෙම කැමති නම්, ලැප් එකක් ගන්නේ Games Play කරන්නත් එක්ක නම් Core i3 හෝ ඊට ඉහල මාදිලියක් ගන්න. ඒක තමාහොඳ.කොහොම උනත් අතේ තියෙන ගානට හොදම එකක්
ගන්න හිතනවට වඩා අපි මේක ගන්නේ මොන වගේ වැඩ වලටද කියලා ටිකක් හොයලා බලලා ගන්න එක
තමා හොද.නැත්නම් බොරැවට 60000,70000ක් වියදම් කරලා
ලැප් එකක් අර ගන්නේ කැම්පස් එකේ Assignment ටික කරන්නනම් එකෙන් වැඩක් නෑ
යාලුවනේ... රැල යන අතට ගියොත් අපටත්
වෙන්නෙ වෙරල ගාවටම ඇවිත් ආපහු යන්න තමා...
Display / Screen

වර්තමානයේ ලැප්ටොප් වල භාවිත
වන්නේ LED Screen එකක් වන අතර LCD Screen සමග සසද්දි එය බොහෝ සෙයින් හැම අතින්ම ඉදිරියෙන් සිටි. එම
නිසා LED Screen එකකට යෑම වඩාත්ම සුදුසුය. ගුණාත්මක භව, battery සුරැකීම ඇති එය
ඉදිරියෙන් සිටි. LCD තිර හා සසදද්දී LED තිර වල Brightness ඉතාමත් හොඳ තත්වයක පවතී.එම නිසා හැකි තරම් LED Screen එකක් ගැනීම නුවනට හුරුය.
Sound කොහොමද ? On-board ද ? Separate ද ?

Hard Disk

මේවල 5400 RPM [ Round
per Minute ] , 7200 RPM කියල එකක් තියෙනව. RPM ඒක කියන්නේ Hard Disk එකේ තියෙන තැටි විනාඩියකට කැරකෙවෙන ගාන. මේ කැරකෙවෙන ගාන වැඩි වෙන තරමට වේගය
වැඩි. නමුත් Battery වල බලය සුරැකීම සඳහා
ගොඩක් ලැප් වල 5400 RPM එකක් තමා එන්නේ. එහෙම කියල ලොකු අවුලක්
නැහැ.
RAM
මේකත් ගොඩක් වැදගත් යාලුවනේ.මේක නම් වැඩි වෙන තරමට
හොඳා.සාමාන්නයෙන් ලැප් එකක
2 GB, 4 GB වගේ RAM එකක් තියෙන්නේ. කැමති
නම් ඔයාට 8 GB හෝ 16 GBදක්වා මෙය වැඩි කරගන්න පුළුවන්. ඒ ප්‍රමාණය
ඔයාගේ ලැප් ඒක අනුව වෙනස්වෙනවා. වර්තමානයේ ලැප් වල DDR 3 වර්ගයේ Memory Module භාවිත වේ.
Battery

දැන් අපි බලමු කොහෙන්ද හොඳ ලැප් එකක් ගන්න පුළුවන්
කියල
ලැප්ටොප් නිෂ්පාදනය කරන විශාල ආයතන ප්‍රමාණයක් ලෝකයේ ඇත. එම ලැප්ටොප්
විකිණීම සිදු කිරීමට අදාල රටකට යම්කිසි බලයලත් අලෙවි නියෝජිතයෙක් අදාල ආයතනය
විසින් පත් කර ඇත. එම අදාල ආයතනය එම වර්ගයේ ලැප්ටොප් පරිගණක වල සියලුම සේවා හෝ
යම්තාක් දුරට සේවා සැපයීමට බැදී සිටි. ඔබ ලැප්ටොප් පරිගණකයක් ගන්නවානම්
අදාල පරිගණකයට අදාල බලයලත් අලෙවි නියෝජිතයන් ගෙන් මිලදී ගන්නවනම් ඉතින්
කිසිම අවුලක් නෑ.
මේ තියෙන්නේ ලංකාවේ දැනට භාවිතා වන ලැප්ටොප් විකිනීමට බලයලත්
නියෝජිත ආයතන ටික (Authorized Dealers)
(සියලුම companies වල Official Web Page එකේ ලින්ක් එක එක්ක තියෙන්නෙ)
හැබැයි දැන්නම් SOFT LOGIC අය මේ සේරම කරනව මම දන්න විදිහට.
ඊලගට ඔයාලට ගැටලුවක් ඇති නේද මොනවද හොද brand කියලා Acer, Apple, Asus, Dell, Lenovo, Compaq වගේ Brand නම් ආබාධයක් නැත. නමුත් HP වැනි Brand ඒකේ පොඩි පොඩි battery අවුල් එනව වගේම තමා මටත් ගොඩක් ඇවිල්ල තියනව keyboard අවුල් HP Pavilion Series වලින් බොහෝ සෙයින්
බැටරි අවුල් ආව claim වලට...
කොහොම
හරි කමක් නෑ ලැප් එකක් ගද්දි ටිකක් හොයලා බලලා දන්න කෙනෙක් එක්ක ගියොත් කිසි ආබාධයක්
නෑ....
0 comments: