හැමෝටම Dialog වලට Free Data / Free Reload / Free SMS තොග අසීමිතයි.....

කිසි දිනුම් ඇදීමක් නෑ. හැමෝටම ගන්න පුළුවන්. හැබැයි කාලෙන් කාලෙට නොමිලේ දෙන දේවල් වෙනස් වෙනවා. රුපියල් 50ක් දක්වා reload දුන් අවස්ථාත් තියනවා
මුලින්ම මේකයි කරන්න තියෙන්නෙ.
මුලින්ම පල්ලෙහා link එකේ තියන site එකට යන්න.
https://freezone.lk/
කළුපාටින් රවුම් කරල තියෙන තැන Login කියල තියෙන්නෙ ඒතන ක්ලික් කරන්න,
ඊට පස්සේ ඔබේ ඩයලොග් දුරකථන අංකය දීලා Log වෙන්න
එතකොට Phone එකට SMS එකක් එයි. ඒක Yes කරාම auto website එකට log වෙනවා.
හරි දැන් කරන්න තියෙන්නෙ, මේකේ මේ වගේ තියෙන ලින්ක් වලට ගිහිල්ල ඒකෙ තියෙන දේ කරන්න. පොඩි පොඩි වැඩ තියෙන්නෙ. FB Like, Share, වගේ පොඩි පොඩි වැඩ කරන්න තියෙන්නෙ.
මේ වගේ තියෙන Deal |
මේ තියෙන්නෙ මට හම්බුන එකක්.
...:::Sdj:::...: හැමෝටම Dialog වලට Data / Reload / Sms තොග අසීමිතයි..... >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
...:::Sdj:::...: හැමෝටම Dialog වලට Data / Reload / Sms තොග අසීමිතයි..... >>>>> Download LINK
>>>>> Download Now
...:::Sdj:::...: හැමෝටම Dialog වලට Data / Reload / Sms තොග අසීමිතයි..... >>>>> Download Full
>>>>> Download LINK I7