ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

ඔයාට හොරෙන් ඔයාට ආදරේ කරන අය බලන්න කැමතිද?



සමහර කෙල්ලො කොල්ලො ඉන්නවනෙ හිතිං ආදරේ කරන අය. මොකද කිව්වොත් ආදරේ ප්‍රකාශ කරන්න
බය තියන අය, එහමෙ කනෙක් අපි ගැනත් සැලකිලිමත් වෙනවද කියල අපිට දැනගන්න බෑනෙ නේද? මොකද අපිට අනුන්ගෙ හිත් කියවන්න බෑනෙ. අද මං ගෙනාව  ඔයාලට නොකියම ඔයාගෙ facebook Profile එක ගැන සැලකිලිමත් වෙන අය හොයාගන්න ක්‍රමයක්, ඔයාටත් නොකියම ඔයාගෙ facebook Profile එකට ඇවිල්ල යන අය මේකෙන් බලාගන්න පුලුවන්.
හරි අපි බලමු මේක අපි කොහොමද කරන්නෙ කියල,
මේක කරන්න ක්‍රම දෙකක් තියනව. ලේසිම විදිහ කියල දෙන්නම්, අනිත් ක්‍රමයත් ඕනනම් comment  එකක් දාන්න.
හැබැයි මුලින්ම කියන්න ඕන මේක පෝන් එකෙන් කරන්න ඕනනම් google chrome එක තියෙන්න ඕන.
මුලින්ම ඔයාගෙ ක්‍රෝම් බ්‍රව්සර් එක ඕපන් කරගන්න.

දැං මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල තියන Extention එක දාගන්න.

හරි දැන්  ක්‍රෝම් බ්‍රවුසර් එක ක්ලෝස් කරල ආපහු ඕපන් කරගන්න,

දැං ඔයාලගෙ facebook ගිනුමට ලොග්වෙන්න, ඊට පස්සෙ ඔයාගෙ facebook Profile එකේ පෙන්නනව Visitors කියල button එකක්


click කරාම popup මැසේජ් එකක් එනව ඔයාගෙ facebook Profile එක බැලුව අයගෙ facebook Profile එක එක්කම.


ඔන්න වැඩේ හරිනෙ එහෙනම් අපි කැපුන.

ශෙයා පාරක් දාල අපිටත් සප් එකක් දෙන්න,

1 comment:

  1. ...:::Sdj:::...: ඔයාට හොරෙන් ඔයාට ආදරේ කරන අය බලන්න කැමතිද? >>>>> Download Now

    >>>>> Download Full

    ...:::Sdj:::...: ඔයාට හොරෙන් ඔයාට ආදරේ කරන අය බලන්න කැමතිද? >>>>> Download LINK

    >>>>> Download Now

    ...:::Sdj:::...: ඔයාට හොරෙන් ඔයාට ආදරේ කරන අය බලන්න කැමතිද? >>>>> Download Full

    >>>>> Download LINK is

    ReplyDelete

Copyright © 2013 ...:::SDJ:::...