ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

මැච් එකේ ස්කෝර් එක පෝන් එකටම ගෙන්නගමු Free හොදේ




කට්ටියට ඉතිං ක්‍රිකට් කිව්වොත් කන්න ඕනත් නෑනෙ, සමහර අය ඉතිං මැච් එකක් තියන දවසට ලෙඩ නිවාඩු දාල ගෙදරට වෙලා ඉදල මැච් එක බලනවනෙ. තවත් සමහරු මැච් එකේ ලකුණු බලාගන්න sms service ඇක්ටිව් කරගෙන මාසෙකට රුපියල් 100 විතර ගෙවනවනෙ.

සල්ලි දීල ඇක්ටිව් කරගන්න එක ගොඩක් අයට කරදරයක්නෙ මේක මම ඔයාලට දෙනව නිකම්ම.
මේකටත් ඉතිං android පෝන් එකක් ඕන. නෝමල් අයට හදාගන්න විදිහක් මම පස්සෙ දාන්නම්
මේකට කරන්න තියෙන්නෙ මුලින්ම මේ ඇප් එක දාගන්න පෝන් එකට


Download


දැන් ඔයාගෙ පෝන් එකට ඉන්ස්ටෝල් උනාට පස්සෙ කරන්න තියෙන්නෙ ඔයාගෙ display ටච් කරගෙන ඉන්න ඊට පස්සෙ එන මෙනු එකේ Widget කියල තියනව ඒක ටච් කරන්න ඊට පස්සෙ ඔයා දාගත්ත ඇප් එකේ නමින් ඇති Widget එකක් ඒක ටච් කරගෙන ඉදල ඔයාගෙ Desktop එකට ඇඩ් කර ගන්න
ඔන්න එහෙනම් අපි කැපුන
ශෙයා පාරක් දාල සප් එකක් දෙන්න

1 comment:

  1. ...:::Sdj:::...: මැච් එකේ ස්කෝර් එක පෝන් එකටම ගෙන්නගමු හොදේ >>>>> Download Now

    >>>>> Download Full

    ...:::Sdj:::...: මැච් එකේ ස්කෝර් එක පෝන් එකටම ගෙන්නගමු හොදේ >>>>> Download LINK

    >>>>> Download Now

    ...:::Sdj:::...: මැච් එකේ ස්කෝර් එක පෝන් එකටම ගෙන්නගමු හොදේ >>>>> Download Full

    >>>>> Download LINK ac

    ReplyDelete

Copyright © 2013 ...:::SDJ:::...