ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

සි‍ංහල නිවැරදිව ටයිප් කරන්න උදව්කරන මෘදුකා‍ංගය.

සි‍ංහල නිවැරදිව ටයිප් කරන්න උදව්කරන මෘදුකා‍ංගය.

කාර්යාලයේ හෝ ඔබගේ නිවසේ පරිගණකයේ වර්ඩ්, ෆොටෝශොප් වැනි මෘදුකා‍ංග වල වැඩ කරනවිට සිංහල ෆොන්ට් බාවිතා කර අකුරු ටයිප් කිරීමේදී සමහර ඉස්පිලි පාපිලි වදින්නේ අඩුපාඩු සහිතවයි,
අන්න ඒ වැරැද්ද නිවැරදි කරන්න පුලුවන් වටිනා මෘදුකා‍ංගයක් තමයි මේ sinhala writer මෘදුකාංගය. 
මෙය ඉන්ස්ටෝල් නොකර ඩබල් ක්ලික් කරලා open කරන්න තියෙන්නේ (portable) . ඉස්පිලි පාපිලි ගානට සෙට් වෙනවා වර්ඩ් ෆොටෝෂොප් හැම ඒකකම කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා ඉංග්‍රිසි වලට මාරුෙවන්න නම් මේක closeකරලා දාන්නයි තියෙන්නෙ. වැඩේ ලේසියි පහසුයි

බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.


බාගන්න එහෙනම්

1 comment:

  1. ...:::Sdj:::...: සි‍ංහල නිවැරදිව ටයිප් කරන්න උදව්කරන මෘදුකා‍ංගය. >>>>> Download Now

    >>>>> Download Full

    ...:::Sdj:::...: සි‍ංහල නිවැරදිව ටයිප් කරන්න උදව්කරන මෘදුකා‍ංගය. >>>>> Download LINK

    >>>>> Download Now

    ...:::Sdj:::...: සි‍ංහල නිවැරදිව ටයිප් කරන්න උදව්කරන මෘදුකා‍ංගය. >>>>> Download Full

    >>>>> Download LINK JX

    ReplyDelete

Copyright © 2013 ...:::SDJ:::...