ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

යූටියුබ් වීඩියෝ බාන්න ලේසිම ක්‍රමයක්.

යූටියුබ් වීඩියෝ බාන්න ලේසිම ක්‍රමයක්.

අද මං අරං ආවේ කිසිදු software එකක් හෝ Web Browser Addon එකක් නොමැතිව පහසුවෙන් Youtube විඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලේසිම ක්‍රමයක්.

මේක web Site එකක්, Yout.com මගින් ලබාදෙන සේවාවක්. අපිට අවශ්‍ය Youtube Video එකේ Audio එකද අවශ්‍යනම් Mp3 ලෙසට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
 පහත දැක්වෙන ආකාරයට ඔබට මෙය සිදුකළ හැක.





Youtube Video එකක ඇතුලත් adders එකේ මුලින් ඇති www.yout ube අකුරු 03 ඩිලීට් කරලා කීබෝඩ් එකේ Enter Press කරන්න විතරයි තියෙන්නේ. එවිට අදාල Yout.com වෙබ් අඩවියට පිවිසෙනවා. අනතුරුව පහතම ඇති Record බටන් එක ක්ලික් කරන්න. හරිම ලේසි ක්‍රමයක්. අවශ්‍යනම් බාගත කරන්න කලින් වීඩියෝවේ Quality එකත් තෝරන්න පුළුවන්.

නැතිනම් Yout.com  සයිට් එකට ගිහිල්ල ඔයා වීඩියෝ එකේ තියෙන address එක කොපි කරල Yout.com සයිට් එකට පේස්ට් කරන්න.

0 comments:

Copyright © 2013 ...:::SDJ:::...