ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

ගප්පියාගේ ටී-ශර්ට් ඇදගෙන අපේ විදියට GTA 5 ගහමු


ෆේස්බුක් එකේ Funnyවීඩියෝ නිර්මාණයකර ශෙයා කරලා ජනප්රිවය වූ ගප්පියාගේ ටී-ශර්ට් සෙට් එක ඔයාලා දන්නවා ඇති. 

ඔන්න දැන් GTA V ගේම් එක සෙල්ලම් කරන අයට ඒ ටී ශර්ට් පැක් එක අපි හදුන්වාදෙනවා. ලංකාවේ අයට තමන්ගෙ අනන්ය තාවය තියාගෙන මෙම ගේම් එක සෙල්ලම් කරන්න මේ ක්ර මයෙන් පුළුවන්. බලන්න screenshots ටිකක් දාන්නම් .








මේ මොඩ් එක ඉන්ස්ටෝල් කරන හැටි ගැන සම්පූරණ විස්තරයත්, ඩවුන්ලෝඩ් කරගන්න විදිහත් මේ ලින්ක් එකට පිවිස දැනගන්න පුලුවන්. ඒ වගේම තවත් දෙයක් වෙන්නෙ ඔයාල ගේම් එක මොඩ් කරන්න කලින් අනිවාර්යෙන්ම මොඩ් කරන ෆයිල් එක Backup කරන්න මතක තියාගන්න.

0 comments:

Copyright © 2013 ...:::SDJ:::...