ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

ලැප් එකක් ගන්න කලින් මේ ගැනත් සැලකිලිමත් වෙන්න

                                

මම මේ කියන්න යන්නේ Processor සම්බන්ද දෙයක්. 😎 ඒ තමයි  මේ Processor වල අගට යෙදිලා තියන ඉංග්‍රීසි අකුර ගැන. 😀 
හුගක් වෙලාවම මේවා intel processor වල දැකගන්න පුලුවන්. හුගක් අය මේ ගැන තැකීමක් කරන්නේ නෑ. මොකද මේ ගැන දන්නේ  නැති නිසා.  හැබැයි දැනගන්නම වටිනවා. 😇 මොකද මේ අකුරු වලින්  processor එකේ performance වල ලොකු වෙනසක් වෙනවා.  😒   ඔයාගාව තියන Core i7 processor එකට වඩා ඔයාගේ යාලුවා ගාව තියන Core i5 processor එක හොද වෙන්න පුලුවන්... 😨
සීන් එක පහලින් තියේ,  ඉංග්‍රීසි අකුරු මුකුත් නැත්තන් - ඒක normal Processor එකක්.
Image result for intel processors

K - Processor එක Overclock කරන්න පුලුවන්. මේ අගට "K"තියන processor 
විතරමයි Overclock කරන්න පුලුවන්.

X - Intel ලගේ High End processor වලට විතරයි මේ "X"
අකුර දෙන්නේ. මේ High End processor වලට වෙනමම
processor Socket, Chipset තියනවා. 

මේ High End Socket පටං ගන්නේ Socket LGA 1366 වලින්.
Socket LGA 1366, Chipset එක X58.
Socket LGA 2011, Chipset එක X79.
Socket LGA 2011-V3, Chipset එක X99.
Socket LGA 2066, Chipset එක X299.[Core i9 එක]

මේ processor වල performance හුගක් වැඩී. Core ගාන
cache memoryය වගේම මිලත් සුපිරි.

H - High Graphics Performance තියන processor එකක්.
Graphics වැඩ වලට සුපිරියටම ගැලපෙනවා.

HK - High Graphics Performance තියන Overclock කරන්න පුලුවන් processor එකක්.

HQ - High Graphics Performance තියන Quad core
(core 4ක් ඇති) processor එකක්.

U - Ultra-Low Power processor එකක්. හුගක් වෙලාවට
Laptop වල තියනවා. මේ processor විශේෂයෙන් Laptop
වලට යොදාගන්නේ Laptop එකේ battery life එක
save කරගන්න පුලුවන් නිසා. මේ processor එකේ
performance ගොඩක් අඩුයි. හුගක් වෙලාවට Core 2 ක්
හා 3,4M cache එකක් වගේ තමයි. [අර උඩ කිව්ව i7 i5
කථාව මෙතනට අදාලයි.]
M - Mobile processor.
Y - Extremely low power.
T - Power Optimized lifestyle.

1 comment:

  1. ...:::Sdj:::...: ලැප් එකක් ගන්න කලින් මේ ගැනත් සැලකිලිමත් වෙන්න >>>>> Download Now

    >>>>> Download Full

    ...:::Sdj:::...: ලැප් එකක් ගන්න කලින් මේ ගැනත් සැලකිලිමත් වෙන්න >>>>> Download LINK

    >>>>> Download Now

    ...:::Sdj:::...: ලැප් එකක් ගන්න කලින් මේ ගැනත් සැලකිලිමත් වෙන්න >>>>> Download Full

    >>>>> Download LINK 09

    ReplyDelete

Copyright © 2013 ...:::SDJ:::...