ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

එක පෝන් එකෙන් Viber,whtsapp,imo,fb එකවුන්ට් ඕන තරම් හදමු

ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමා Fb app එකෙන් එකවුන්ට් දෙකකට එකපාර යන්න බැයිද කියන එක, එ් වගෙම තමා Viber,whtsapp,imo මේවගෙන් තව නම්බර් එකකින් තව එකවුන්ට් එකක් එකම පෝන් එකට හදන්න බැයිද කියන එක,  fb එකටනං ගොඩක් අය facebook lite ඇප් එක තියාගෙන එකවුන්ට් දෙකක් පාවිච්චි කරනව. නමුත් lite ඇප් එකේ ඔරිජිනල් ඇප් එක තරම් features නෑනෙ.
අද මං ගෙනාවෙ මේකට හොදම විසදුමක්, එකම පෝන් එකෙන් එකවුන්ට් දෙකක් නෙමෙයි සීයක් වුනත් හදාගෙන පාවිච්චි කරන්න පුලුවන් වැඩක් තමා මේක, එක එක ඇප් දාන්න ඕන නෑ , තියන ඔරිජිනල් ඇප් එකෙන්ම වැඩේ කරන්න පුලුවන්



එහෙනම් අපි බලමු මේක කරන්නෙ කොහොමද කියල,
මුලින්ම් ඔයාල යන්නකො playstore එකට

හරි දැං search bar එකේ search කරන්න app cloner කියල,

මේ තියෙන්නෙ ඇප් එක. මේක බාගන්න ඔයාල,
හරි දැං බාගත්ත අය මේක Open කරගන්න,

Open කරගත්ත අයට මෙන්න මේ වගේ screen එකක් එයි. 




හරි දැං කට්ටියට එකවුන්ට් දෙකක් හදාගන්න ඕන ඇප් එක හොයාගන්න,
(උදාහරනෙකට ගත්තෙ Facebook එක)

දැං මේ විදිහෙ screen එකක් එයි ඔයාලට



හරි දැන් ඔයාලට මෙතනදි තමා ඔයාල හදාගන්න ඇප් එකේ විස්තර වෙනස් කරන්නෙ. කැමති නමක් දාගන්න, කැමති icon එකක් දාගන්න, ඕනම වෙනස්කමක් කරන්න පුළුවන් මෙතනදි. හැබැයි හදල ඉවර උනාට පස්සෙනම් ඉතිං බෑ වෙනස් කරන්න,
සැ.යු. අනිවාර්යෙන්ම නම වෙනස් කරගන්න නැත්තම් ඔයාට බැරිවෙයි ඇප් දෙක වෙනස් කරල අදුනගන්න,

හරි දැං ඔයාලට ඕන සේරම වෙනස්කම් ටික කරල ඉවර වුනාට පස්සෙ මේ හරිය ක්ලික් කරල ඇප් එක හදාගන්න.


දැං කරන්න තියෙන්නෙ ඉතිං ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන අනිත් එකවුන්ට් එකෙන් ලොග් වෙන්නයි,
එහෙනං අපි කැපුන,
ශෙයා කරල අපිටත් සප් එකක් දීලම යන්න

1 comment:

  1. ...:::Sdj:::...: එක පෝන් එකෙන් Viber,Whtsapp,Imo,Fb එකවුන්ට් ඕන තරම් හදමු >>>>> Download Now

    >>>>> Download Full

    ...:::Sdj:::...: එක පෝන් එකෙන් Viber,Whtsapp,Imo,Fb එකවුන්ට් ඕන තරම් හදමු >>>>> Download LINK

    >>>>> Download Now

    ...:::Sdj:::...: එක පෝන් එකෙන් Viber,Whtsapp,Imo,Fb එකවුන්ට් ඕන තරම් හදමු >>>>> Download Full

    >>>>> Download LINK 63

    ReplyDelete

Copyright © 2013 ...:::SDJ:::...