ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

කොහොමද Clash of Clans එකට Unlimited Gems, Golds, Elixirs දෙනව කිව්වොත්.


කොහොමද කට්ටියට....
කස්ටිය ඔන්ලයින් ගේමින් ගහනවනෙ දැං වැඩිපුර.. coc එහෙම... සමහරක්ටනං ඉතිං coc කිව්වොත් කන්න ඕනත් නෑ... =D... ඕක ගහන අයට ඉතිං ගොඩක් ඉවසන්න වෙනවනෙ මොකද කාලයත් එක්කනෙ ගේම ගහන්න වෙන්නෙ. නැත්තං ඉතිං සන්තකේටම තියන ජෙම්ස් ටිකට අඹ සරණයිනෙ, කොහොමද කස්ටියට බලාන ඉන්නෙ නැතුව බේස් එක හදාගන්න තියනවනං නේද ඉතිං...
හරි අද අපි බලමු කොහොමද Unlimited Gems, Golds, Elixirs දෙනව කිව්වොත්.



හරි හරි කලබල නොවී හිටු.😂😂
මෙහෙමයි වැඩේ කරන්නේ. මුලින්ම දැං තියන coc එක අයින් කරගන්න. නැත්තං වැඩේ සාර්තක වෙන්නෙ නෑ. ඊට කලින් ඩේට ටිකත් clear කරගෙන ඉන්න. හරි දැං අයින් කරගත්තනං මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල තියන ඇප් එක බාගන්න. Google Play එකත් update කරල නැත්තං update කරගන්න .
හරි දැං ඔයාල බාගත්ත ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න.
මුලින්ම open කරනකොට ටිකක් වෙලා යයි. ඒක ගැන හිතන්න එපා.
එහෙනං කැමති තරම් Gems, Golds, Elixirs අරං බේස් එක හදාගන්න.
කොච්චර ගත්තත් බඩු ඉවර වෙන්නෙ නෑ.
එහෙනං ඔන්න අපි කැපුන.😳

පිස්සෙක් වගේ පිස්සෙක් වගේ coc ගහන්න 😉😉😉

0 comments:

Copyright © 2013 ...:::SDJ:::...