ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

fb එකෙන් ගහන ගේම්ස් වලට unlimited golds, gems

හායි යාලුවනේ කොහොමද ඉතිං ඔයාලට?
හොරෙන් කෑලි කරන්න ගිහිල්ල කට්ටිය ගුටි කෑවෙ නෑ නේද
හරි හරි අද මං ඔයාලට වටින දෙයක් ගෙනාව. හැබැයි ඉතිං ගේම් පිස්සන්ට තමා ඒක වටින්නෙ මොකද ඔන්ලයින් ගේමින් වලට මේක වටින්නෙ. Facebook ඒකේ තියනවනෙ candy crush , angry Birds වගේ ගේම්ස් ඒව ගහන්න ගිහාම එපා වෙනවනෙ බලාගෙන ඉන්න ඔනනෙ ලයිෆ් එකක් ගන්න විනාඩි පහක් ඉන්න වෙනවනෙ තව ඉතිං ගෝල්ඩ්ස් එහෙම ඉතිං කළුනික වගේනෙ කට්ටියට නේද?
කොහොමද කට්ටියට සේරම දේවල්  999 ගානෙ දෙනව කිිව්වොත්. පැනල එයි නේද?
බලමු කොහොමද අපි මේක ගන්නෙ කියල,
මුලින්ම කියන්න ඕන මේක ඉතිං පෝන් එකෙන්නං පාවිච්චි කරන්න බැහැ මොකද මේක extention එකක් පෝන් එකේ බ්‍රව්සර් එකට මේ extention එක සපෝට් නැහැ. ඉතිං මේක ඉතිං පීසී එකෙන් මේ ගේම්ස් ගහන අයට තමා වටින්නෙ.
දුක් වෙන්න එපා පෝන් එකෙන් ගේම්ස් ගහන අය ඒ කට්ටියටත් ලගදිම දෙන්නම් හොද ක්‍රමයක්.
හරි ළමයි මුලින්ම Firefox එක open කරගන්න,
දැන් මේ ලින්ක් එකට ගිහිල්ල මේක් තියන එක install කරගන්න.
දැං ඔයාගෙ බ්‍රව්සර් එක close කරල open කරගන්න.
හරි දැං ඔයාගෙ fb එකට ලොග් වෙලා ගේම් එක Open කරගන්න.
ඔබට සතුටුයිද දැං

Angry Birds on Facebook
Bejeweled Blitz on Facebook and Google+
Bubble Island on Facebook
Bubble Witch 2 Saga on Facebook
Bubble Witch Saga on Facebook
Candy Crush Saga on Facebook
Diamond Dash on Facebook
Farm Heroes Saga on Facebook
Slotomania on Facebook
Solitaire Blitz on Facebook

මෙන්න මේ ගේම්ස් වලට support

එහෙනම් අපි කැපුන
අපිට ශෙයා පාරක් දාල සප් එක දෙන්න.


0 comments:

Copyright © 2013 ...:::SDJ:::...