ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

Windows 7 , 8 , 8.1 , 10 සේරම එකම .iso එකක




හායි යාලුවනේ කොහොමද ඔයාලට,අද මම ඔයාලට ගෙනාවෙ ගොඩක් වැදගත් දෙයක්,සමහර අයනම් මේක ගැන දන්නවත් ඇති,කමක් නෑ නොදන්න අයට තමයි මේ ගෙනාවෙ, හරි වැඩි කතා ඕන නෑ 

Windows 7,8,8.1,10 මේ සේරම එකම iso එකක තියනව කීවම කස්ටිය බලනව ඇති මොන මගුලක්ද මේ කියල, හරි හරි ඒව අදාල නෑනේ 

මුලිම්ම ගන්නකෝ ටොරන්ට් මෙන්න ලින්කුව

හරි දැං ටොරන්ට් ගත්තනෙ,ටොරන්ට් install කරගන්නකො එහෙනං,

දැං එහෙනං iso එක බාගම්මු, මේක 11gb තියනව පුතේ..... එක නිසා ඩේට ඒම තියනවද බලලම වැඩේ පටංගන්න

 හරි ඒනං ඒකත් ගන්නකෝ....
 
හැබැයි පුතේ මේක DVD වලටනං ගහන්න බෑ, bootabe flash drive එකක් හරි bootable portable hdd එකකට හරි තමයි ගහන්න වෙන්නෙ,
පෙන් එකේ 16GB වත් ඉඩ තියෙන්න ඕන...

බාගෙන අල හාරන්නයෑ dvd එකටවත් ගහන්න බැරිනං නේද මචංල,
ඔන්න ඒනං bootable flash එකක් හදන විදියත් කියල දෙන්නම්කෝ...

හරි ඉස්සෙල්ලම මෙන්න මේ WindowsToUSB Lite කියන මෘදුකාංගය බාගන්න.



 Download කරගත්තු windowstousblite මෘදුකාංගය Open කරගන්න. Install කිරීමක් අවශ්‍ය නෑ. 

ඊට පස්සේ  ඔයාලා Bootable USB Flash Drive එක හදාගන්න Source File එක තෝරන්න. ( Windows ISO File එක )




ඒක තෝරලා Source Path එකත් Browse කරලා තෝරලා දෙන්න. 

ඊට පස්සේ " Start " ක්ලික් කරන්න. ( පිලිවෙලින් පහත රූපසටහන්. ) 





දැන් ඉතින් වැඩේ ඉවරයි. ඔයාලා ආයේ OS එක දාද්දි Bios වලින් First Boot Device එක USB විදිහට වෙනස් කරලා ළෙසියෙන්ම OS එක දාගන්න පුලුවන්.
අවුලක් තිබ්බොත් කොමෙන්ට් එකක් දාගෙනම යන්න...

0 comments:

Copyright © 2013 ...:::SDJ:::...