Link Short කරලා ලෙසියෙන්ම $ හොයන්න - Adfly/Shorte.st නෙවෙයි, මෙක අලුත්ම එකක්
හායි යාලුවනේ, කොහොමද? ඔන්න අදත් මං ගෙනවා පට්ටම Site එකක් ( $ හොයන්න තමයි ඉතින්)
මුලින්ම කියන්න ඔනේ මෙකෙ සල්ලි ගෙවනවා (බය වෙන්න එපා) (මගේ Payment Proof එක්කම මං දාන්නෙ)

මෙක Link Short කරලා සල්ලි හොයන්න පුලුවන් පට්ටම සයිට්‍ටුවක්, Link Short
කරනවා කියන එක හැමොම දන්නවා නේ?මං එක ගැන කතා කරන්නෙ නැ, මං කියලා දෙන්නෙ
මෙ Site එකෙන් සල්ලි හොයන විදිහ ගැන සහා සයිට්‍ටුවෙ විස්තරයි.
එහෙනම් වැඩෙ පටන්ගමු මේ Site එකෙ වාසි ටිකත් කියලාම?
* Facebook එකෙ Link Share කරනකොට Block කරන්නෙ නැ (Adfly/Shorte.st වල Block වෙනවා නේ)
* එක Visitor කෙනෙක්ට $0.001ක් ගෙවනවා (රටවල් අනුව එක වෙනස් වෙනවා) (එක ගැනත් පහලින්ම දාන්නම් කො?)* 20% Ref Commission එකක් දෙනවා
* Minimum Pay Out එක $5
* Payment Methord වෙන්නෙ Paypal , Payza
දැන් මං කියන්නම් මෙකෙන් සල්ලි හොයන්න පුලුවන් කාට කාටද කියලා,
මෙකෙන් සල්ලි හොයන්න Blogs/Sites කරන්න ඔනෙ නැ, ඔනම කෙනෙක්ට මෙකෙන් ලෙසියෙන්ම සල්ලි හොයන්න පුලුවන්.
0 comments: