ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

icon වල තිබෙන දේවල් Preview කරලා දෙන මෘදුකා‍ංගයක්.

Icon වල තිබෙන දේවල් Preview කරලා දෙන මෘදුකා‍ංගයක්.

අපේ ග්‍රැෆික් කරන යාලුවන්ට තියෙන ලොකුම ගැටලුව තමා psd එක නැත්තම් ai එකේ තියෙන්නෙ මොකක්ද කියල දැනගන්න ඒක open කරලම බලන්න ඕන එක. 
වැඩක් කරමින් ඉන්නකොට ඕක මහා එපා කරපු වැඩක්නෙ, මොකද කස්ටිය දන්නවනෙ photoshop එකේ එහෙමත් නැත්තම් Illustrator එක වැඩ කරමින් ඉන්නකොට මැෂින් එක කොච්චර ස්ට්‍රක් වෙනවද කියල, ඉතිං ඒ වෙලාවට තවත් file එකක් ඕපන් කරන්න දාල තේ එකක් එහෙමත් බීල ආවෑකිනෙ ☺ ☺ 

ඒකට විසදුමක් තමා මම අද ගෙනාවෙ...

psd එක open  කරන්නෙ නැතුවම Preview එකක් බලාගන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද නේද.
එහෙනම් මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල බාගන්න මේ පොඩි සොෆ්ට් එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න... 
ඊට පස්සෙ පොඩි රීස්ටාට් පාරකුත් දාලම වැඩේ චෙක් කරල බලන්න....

Preview කිරීමට සහාය දක්වන ෆයිල් ෆෝමැට් වර්ග

.bmp
.gif
.jpg
.pcx
.png
.psd
.psp
.tga
.tiff
.wbmp
.xyz

මෙතනින් පිවිස බාගන්න 

0 comments:

Copyright © 2013 ...:::SDJ:::...