ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

මෙන්න අපේ කොල්ලෙකගෙ අපේ වැඩක්

මෙම පහසු කම අපට ලබාදෙන්න පටන් ගතතේ 2014.07.25 දින Bhasha Lanka සමාගම විසින්.ඔබ අප කවුරුත් දන්නවා මේ වන විට Bhasha Lanka සමාගම කියන්නේ මොකද්ද කියලා, Bhasha Lanka සමාගමේ ගුනාත්මක භාවය ඉතාම ඉහලයි..

ඇයි අපි adlink තෝරාගත යුත්තේ

1. මේක හදලා තියෙන්නේ ලංකාවේ මෙන්ම ලෝකයේම පිළිගන්නා සමාගමක් වන Bhasha Lanka (Pvt) Ltd

2. සිංහල මෙන්ම දෙමල භාෂවෙන් ලියන ලද බ්ලොග් හෝ වෙබ් අඩවි වලට සහය දැක්වීම

3. ඔබේ බැංකු ගිණුම් විස්තර AdLink වෙත සැපයීමෙන්, ඔබ දැන්වීම් පෙන්වා ඉපැයූ ආදායම ඍජුවම ඔබේ බැංකු ගිණුමට ලබා ගත හැකි වීම

ඔබට දැන් වීමක් පල කිරීමට උවමනානම් ලෙහෙසියෙන් සහ පහසුවෙන්ම ඉතා විශ්වාස වන්ත ලෙස මෙම Adlink වෙබ් අඩවිය හා සම්බන් ද වී එම කාර්ය කරගක හැක. තවද ඔබ සිංහලෙන් blog අඩවියක් / web අඩවියක් කරගෙන යන්නේ නම් ඔබට පුලුවන් කම තිබෙනවා Adlink සමාගමේ ලියාපදින්චි වී, එහි ඇති ඇඩ් ඔබගේ blog අඩවියේ හෝ web අඩවියේ යොදා අමතර ආදයමක් සොයාගැනීමට…

මෙම adlink සෙවාව සම්පුර්නයෙන්ම Google Adsens වගේම කාර‍්‍යක් වුවද එ තරන්ම නීති රෙගුලාසි වලට යටත් නොවී වැඩ කල හැක. වටිනාම කාර්නය තමා ඔබගේ සිංහල blog අඩවියට / web අඩවියට මෙම adlink දැමු පසු ඇතිවන සෑම clik එකකට පමනක් මුදල් ගෙවීමයි.. Google adsens වගේම තමයි. ඔබට කිසි මොහොතක මෙහි හොර click (Bot , Fake Hits) දැමිය නොහැක.. එසේ කොට අසුවුවහොත් adlink account එකද google adsens account එක මෙන්ම suspended වනු ඇත …

මෙන්න ලින්ක් එක

0 comments:

Copyright © 2013 ...:::SDJ:::...