ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

මහත් වෙන්න හිතන් ඉන්න අයටයි මේ

මම මේ ලගදි දවසක ගියා පොඩි වැඩකට යාලුවෙක්ගෙ ගෙදරට බැලින්නම් යාලුවගෙ තාත්තා සිංහල බේත් කරන වෙද මහත්තයෙක් මමත් ඉතිං මිනිහගෙ වැඩ ටිකක් බලාගෙන හිටියා බලාගෙන හිබලාගෙන හිබලාගෙන හිටියම තමයි තෙරුනෙ මිනිහ පට්ට වැඩ තෙරුනෙ මිනිහ පට්ට වැඩ්ඩ,ආව ලෙඩ්ඩු හොද කලේ හාස්කමක් වාගෙ

මාත් කිවුවා මිනිහට මාමෙ මටත් ටිකක් මහත් වෙන්න බේතක් කියන්නකො කියල,ටිකකින් මිනිහ ලගට ඇවිත් මගෙ දකුනු අත අල්ලලා නාඩි බලල කිවුව නේද මම ගැන විසතරයක් (යාලුවගෙ නංගිත් ලගම ඉන්නකොට) මට මිනිහව මරාගෙන මැරෙන්න හිතුන

මාම - මුලින්ම මේ කොල්ලගෙ දකුණු අත බැදල ඉන්න ඹ්න මම - (බබා පාට් එකෙන්) ඒ මොකද මාමෙ ඒ මාම - ම්...... මේ ලමයාග ආමාශයෙ අවුලක් තියන්නෙ, මම - ඉතිං මොකද මාමෙ කරන්නෙ ඒකට මාම - ඹයා නිදාගන්නකොට පාන්දර 1,2 වෙනව නේද මම - ඹව් මාම - නැගිටින්නෙ 10 ට විතර උනත් ඒ වෙලාවට නැගිටින්න ගොඩක් අමාරුයි නේද මම - ඹව් මාමෙ (තව දේවල් කිවුවා ඒවා පස්සෙ කියන්නම්)

හරි හරි පංපෝරි ඇති

මෙන්න බේත (ඹයාලත් බීල බලන්න) මටනම් හරිගියා

ඉගුරු,කොත්තමල්ලි, කලං 6 බැගින් උතුරන වතුරට දමා තම්බා පෙරා සීනි දමා දියකර එකවර බොන්න
6 පාරක් බීල ඇවිත් ආයෙ හම්බෙන්න කිවුවා
එක දිගටම බොන්න ඹ්නෙ නෑ, සතියකට සැරයක් බිවුවත් අවුලක් නෑ කිවුව. මම තාම ගියෙ නෑ දෙවනිපාර,ගිය ගමන් එතකොට දුන්න බේත් එකත් ඉක්මනටම දාන්නම්

0 comments:

Copyright © 2013 ...:::SDJ:::...