android පෝන් එකෙන් Youtube / facebook වීඩියෝ බාන්න ඇප් එකක්
android පෝන් එකෙන් Youtube
වීඩියෝ බාන්න ඇප් එකක්
ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමා android
පෝන්
එකට youtube
වීඩියෝ බාන්න ක්‍රමයක් නැද්ද කියල. හරි හරි youtube විතරක්ම නෙමෙයි බං ජිල් බාන්නත් පුලුවන් එක බය වෙන්න එපා.
මේ ඇප් එක,
Facebook
Youtube
Dailymotion
vimo
google
youku
daum
leTV
මේ වගේ ගොඩක් සයිට් වලට සපෝට් කරනව.
playstore එකේනං යූටියුබ් බාන්න ඇප් ගොඩක් තියනව. ඒව ඉතිං ලෙඩ ගොඩවල්නෙ. අපට
කැමති කොලිටියකට බාන්න බෑනෙ සමහර ඒව. මං දෙන ඇප් එකේනං ඉතිං සෑහෙන්න වැඩ ගොඩක්
පුලුවන්.
මං කියල දෙන්නම් කොහොමද බාන්නෙ කියල.
මුලින්ම මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල බාගන්න මේ ඇප් එක.
හරි දැං ඕක install කරගන්න
open කරගන්න
දැං කරන්න තියෙන්නනෙ
ඕන වීඩියෝ එක search කරල play බට්න් එක ක්ලික් කරන්න
ඊට පස්සෙ එන මෙනු එකේ උඩ ඉදං පහලට තියෙන්නෙ ඔයාට බාන්න පුලුවන්
කොලිටි ටික
එතනින් ඔයාට ඕන එකක් සිලෙක්ට් කරන්න. ( කොලිටිය වැඩි වෙන්න වැඩි
වෙන්න size
එකත් වැඩි වෙනව)
දැං පහල කොලපාටින් තියන download එක ක්ලික් කරන්න.
දැං notification බාර් එකේ පෙන්නව download
වෙනව.
flv
240p
3GP
114p
3GP
240p
MP4
360p
WebM
360p
M4A
Audio mp3 / M4AP
මේ කොලිටි
වලින් බාන්න පුලුවන් ඔයාලට.
0 comments: