ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

Showing posts with label E-money. Show all posts

ගෑනුලමයින්ටනම් wrong නම්බර් වලින් මාර කරදරේනෙ ආයෙ ඉතිං මං අමුතුවෙන් කියන්න ඕන නෑනෙ .. ඒවට රැවටිලා ගොඩක් අය අමාරුවෙ වැටෙන අවස්තා ගොඩයිනෙ. අද පත්තරයක් බැලුවම පේනවනෙ ඒක.
ඒකට හොද විසදුමක් මං අද ගෙනාව. ඒ තමයි wrong නම්බර් වලින් කෝල් එනකොට කතාකරන කෙනාගෙ නමත් එක්කම පෙන්නනව තියනවනම් පොටෝ එකත් පෙන්නව. wrong  නම්බර් වලට රැවටෙන්න ඕන නෑ ආයෙ.
මේකට ඔයාට පෝන් එකක් තියෙන්නම ඕන නෑ.
මෙහෙමයි වැඩේ කරන්නේ
මුලින්ම මේ සයිට් එකට යන්න

මෙන්න මෙතන ඔයාට ඕන නම්බර් එක ගහල සර්ච් කරන්න



ඔච්චර නටන්න ඕන නෑ ඔයාලගෙ පෝන් එකට මේ ඇප‍් එක දාගත්තම කෝල් එක එනකොටම නමත් එක්ක පෙන්නව

මේකෙ android වලට 
මේක iOS වලට


Link Short කරලා ලෙසියෙන්ම $ හොයන්න - Adfly/Shorte.st නෙවෙයි, මෙක අලුත්ම එකක්


හායි යාලුවනේ, කොහොමද? ඔන්න අදත් මං ගෙනවා පට්ටම Site එකක් ( $ හොයන්න තමයි ඉතින්)
මුලින්ම කියන්න ඔනේ මෙකෙ සල්ලි ගෙවනවා (බය වෙන්න එපා) (මගේ Payment Proof එක්කම මං දාන්නෙ)
මේ Site එක ඔයාලට දෙන ටිකක් පරක්කු උනෙ මෙක ගෙවනවද කියලා හරියටම දැන ගන්න ඔනේ නෙ, එකයි සල්ලි ගන්නකන් හිටියෙ.
මෙක Link Short කරලා සල්ලි හොයන්න පුලුවන් පට්ටම සයිට්‍ටුවක්, Link Short කරනවා කියන එක හැමොම දන්නවා නේ?මං එක ගැන කතා කරන්නෙ නැ, මං කියලා දෙන්නෙ මෙ Site එකෙන් සල්ලි හොයන විදිහ ගැන සහා සයිට්‍ටුවෙ විස්තරයි.
එහෙනම් වැඩෙ පටන්ගමු මේ Site එකෙ වාසි ටිකත් කියලාම?
* Adfly/Shorte.st එකට වඩා ගෙවිම හොදයි
* Facebook එකෙ Link Share කරනකොට Block කරන්නෙ නැ (Adfly/Shorte.st වල Block වෙනවා නේ)
* එක Visitor කෙනෙක්ට $0.001ක් ගෙවනවා (රටවල් අනුව එක වෙනස් වෙනවා) (එක ගැනත් පහලින්ම        දාන්නම් කො?)
* 20% Ref Commission එකක් දෙනවා
* Minimum Pay Out එක $5
* Payment Methord වෙන්නෙ Paypal , Payza



දැන් මං කියන්නම් මෙකෙන් සල්ලි හොයන්න පුලවන් කාට කාටද කියලා,
මෙකෙන් සල්ලි හොයන්න Blogs/Sites කරන්න ඔනෙ නැ, ඔනම  කෙනෙක්ට මෙකෙන් ලෙසියෙන්ම  සල්ලි හොයන්න පුලුවන්. 


"මොකක්ද මේ NeoBux කියන්නෙ?




Neobux කියන්නෙ දැනට ලෝකෙ තියෙන Add click කරන්න ඉතාම ප්‍රසිද්ධියක් උසුලන Site එක.මේක ඉතාම විශ්වාශවන්තයි.ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම මුදල් ගෙවනව.මේකට දවසකට users ල 1000ගණන්
ලියාපදිංචි වෙනවා. ඒවගේම users ලට ඩොලර් ලක්ෂ ගණන් තමයි දවසකට ගෙවන්නේ.ඔයා දැනටමත් NeoBux user කෙනෙක් නෙමෙයිනම් මේකේ නොමිලේ ලියාපදිංචි වෙන්න පුළුවන්.
මේ සඳහා ඔබ වැය කල යුත්තේ මුලු දවසෙන්ම විනාඩි 15-20 අතර ප්‍රමානයක්.ඒ මිනිත්තු 15 තුල ඔබ ඉතා ප්‍රබල තාක්ෂණයක් භාවිතා කරල තමයි මේකෙන් ගොඩ එන්න ඕන.ඒ කියන්නෙ සෑහීමකට පත් වෙන මුදලක් සොයා ගන්න පුළුවන් වෙන්න ඕන.ඉතින් ඒක කරන විදිය අපි කියල දෙනව.ඔබට තියෙන්නෙ අපි පෙන්වා දෙන විදියට දිගටම කරගෙන යන්න.මූලිකම දේ තමයි ඔබ උත්සාහය අත් නොහැරීම.ඒ කියන්නෙ ආරම්භයේදි ඉතාම සුලු මුදලක් තමයි ඔයාට ලැබෙන්නෙ.ඒ ගැන හිත හිත මේක හරියන්නෙ නෑ කියල හිතුවොත් ඔයා පටන් ගත්ත තැනම පරාදයි.එහෙම නෙවෙයි කරන්න ඕන.දිනපතා මෙය නොකඩවා කරන්න ඕන.එතකොට තමයි අවසානයේ ජයග්‍රහනයක් ලබන්න පුළුවන් වෙන්නෙ.​
කොහොමද මේකෙන් මුදල් හොයන්නෙ?
මම මුලින්ම මේක ගැන දන ගන්නකොට මම හිතුවෙ මෙකෙන්නම් කවදාවත් ගොඩයන්න වෙන්නෙ නෑ කියල. මොකද මුලින්ම අපේ එක click එකකට සතේ සතේ හොයල කාටද ගොඩ යන්න පුළුවන්.
එකට හේතුව තමයි මට ඒ ගැන හරි හැටි දැනුමක් නොතිබීම.නමුත් පස්සේ මම දැනගත්ත මේකෙන් නිවැරදිව referrals කුලියට අරන් මේක Ad click කරන site එකක් විදියට නැතුව
ව්‍යාපාරයක් විදියට කරන්නේ කොහොමද කියල.


එහෙනම් පටන් ගමු..


අපිට මුදල් ලැබෙන ප්‍රධාන ක්‍රම

* ඔයාල click කරන Ad වලින්, තව mini-jobs වගේ දේවල්.
*Rented Referrals ලගෙන් ලැබෙන මුදල්.
*Direct Referrals ලගෙන් ලැබෙන මුදල්.

කොච්චර විතර අපිට හොයන්න පුලුවන්ද?
ඔයාලට පොඩි කාලයක් වැය මේක හරියට කරන් ගියොත් මාසෙකට රු.25000කට වැඩියෙන් හොයන්න පුළුවන්. ඕන්නම් ඊටත් වැඩිය.දවසක විනාඩි 20කටත් අඩුවෙන්.හැබැයි මේක දවසෙන් දෙකෙන් වෙන්නේ නෑ.ටික කාලයක් යනවා.
මාස 3-12 දක්වා කාලයක්.හැබැයි ඔයාලට මුදල් ටිකක් ආයෝජනය කරලා මේක ඉක්මන් කරන්නත් පුළුවන්.




මුල් සති 2

මේ කාලය තුල තමයි කට්ටිය ගොඩක් හැලෙන්න ගන්නේ. මොකද නිසි දැනුමක් නැති හින්ද.හැබැයි හරියට කෙරුවොත් ඔයාල ඉන්නේ නියම තැන.
*මුල් දවස් 15 ඇතුලත ඔයාලට Direct Referrals ගන්න බෑ. එක හින්ද ඔයාල මේ කාලෙ තුල හරියට ඔයාලගේ Ad click කරන එක තමයි කරන්න ඕනෙ.
*$0.6ක් හොයා ගන්න ඕන.එතකොට ඔයාලට Rented Referrals ගන්න පුළුවන්.
මේකට ඔයාල හැමදාම ඔයාලට හම්බවෙන Ad ඔක්කොම click කරන්න ඕන.
දවස් 15 * දවසකට $0.04 = $0.6 මුල් ම ඉලක්කය
(ඔයාලට mini jobs කරන්න පුළුවන්නම මේක දවසෙන් දෙකෙන් හොයන්න පුළුවන්.)



මුල්ම Referrals කුලියට ගැනීම


මෙතන්ට එන්න කලින් ගොඩක් අය හැලේවවි.හැබැයි මෙතන්ට ආවාට පස්සේ තමයි වැඩේ පටන් ගන්නේ.
ඔයාලගේ Balance එකේ $0.06ක් තියෙනවනම් ඔයාලට Referrals 3ක් ගන්න පුළුවන්.( දවස් 15ක් ඉන්න ඕන නෑ)
[ඔයාලට මුදල් ආයෝජනය කරන්න පුලුවන්නම් Referrals 100ක් එකපාර ගන්න පුළුවන්] මම මේ කියන්නෙ මුදල් ආයෝජනය නොකර කරන හැටි.​


ඔයාලට Referrals 3ක් ඉන්නවනම් මේ ගාන හොයන්න පුළුවන්.
3 RR * [$0.005Ad*4] = දවසකට $0.06
ඔයාගෙ click වලට ලැබෙන මුදල් = දවසකට $0.04
මුළු මුදල දවසකට = $0.10


*තව සතියකින් විතර ඔයාලට ටව 3ක් ගන්න පුළුවන් දවසකට $0.16
*ඊලග සතියේ ඔයාට 5ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR11ක්) දවසකට $0.26
*ඊට පස්සේ ඔයාට 10ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR21ක්) දවසකට $0.46
*ඊලග සතියේ ඔයාට 19ක් ගන්න පුළුවන්(දැන් ඔයාගේ RR40ක්) දවසකට $0.84


ඔයාල කට්ටිය ගත්ත ගමන් AutoPay Eneble කරන්න.එක වාසියි.එකෙන් අපි ගත්ත Referrals ල එදාට නියමිත Ad click කෙරුවොත් සුලු මුදලක් ගෙවල එයාලව තව දවසකට තියා ගන්නවා.Referrals එදාට click කෙරුවේ නැත්නම් එදාට ගෙවන්නේ නෑ.





ඒ වගේම කියන්න ඕන සමහර දවස් වල කට්ටිය Ad click කරන්නේ නැති වෙන්නත් පුලුවන්.එතකොට ගණන් ටිකක් වෙනස් වෙනවා.හැබැයි මේක ගොඩක් බලපාන්නේ කට්ටිය වැඩිවෙන්ඩ වෙන්ඩ..​
මෙහෙම කට්ටිය 300ක් ගන්නකන් කරන යන්න.

කට්ටිය 300ක් ඉන්නවා කියන්නෙ ඔයාගේ average එක සාමාන්‍යයෙන් 1.5 - 2.0 ත් අතර තමයි හිටින්නෙ.මොකද හැමෝම හැමදවසකම් Ad Click කරන්නේ නෑනේ.ඔතකොට අපි බලමු සාමාන්‍යයෙන් එන ගාන..



300 RRs * [$0.005Ad*1.5] = $2.25/day = $67.5/month
මේකෙන් Autopay වලට $22.5 ක් වගේ ගානතක් ගියහම ඔයාලට මාසෙකට $45 ක වගේ ශුද්ඩ ලාබයක් හිටිනවා.



දැන් තමා වැඩේ නැගගෙන යන්නෙ.ඔයාට Standard member කෙනෙක් විදියට RR300යි ගන්න පුළුවන්...දැන් මොකද කරන්නෙ...Golden membership
අවුරුද්දකට $90ක් දීල මේක ගත්තාම ඔයාලට 2000ක් වෙනකම් ගන්න පුළුවන්.ඔයාල click කරන ඒවාටයි ඔයාලගේ Rented Referrals ගෙන් ලැබෙන ගානයි
මේකෙන් ඩබල් වෙනවා. දැන් ඔයාලට $0.005 වෙනුවට $ 0.01 ක් හම්බවෙනවා.
ඔයාල Referrals 300ක් එක්ක Golden membership එක ගත්ත කියල හිතන්න.එතකොට ඔයාලට මාසෙකට 67.5 * 2 = $135

ඒවගේම අපිට හම්බවෙන ගාන Double වුනාට Referrals ලට ගෙවන ගානේ ලොකු වෙනසක් වෙනේ නෑ..එහින්ද දැන් මාසෙකට Autopay වලට $30ක් ගියත් ඔයාලට $105ක ශුද්ධ ලාබයක් හිටිනවා.

ඔයාලට Referrals 2000ක් වෙනකම් ගන්ඩ පුළුවන්.එහෙම කරලා හම්බවෙන ගාන ඔයාලම හිතා ගන්නකො.

අඩුම කට්ටිය 600ක් වත් හිටියොත් හොද ගානක් හොයන්න පුළුවන්..


ඒවගේ මේකේ අපි payment request කරාම ඉක්මනින්ම සල්ලි අපිට එනවා..එක තවත් පහසුවක්..​


මගෙනම් දැන් Referrals 298ක් ඉන්නවා. ඒවගේම Golden Membership එකකුත් තියෙනවා.දැන් තමයි මටත් වැඩේ නැගගෙන යන්නෙ. 

 

දැනට මන් නවතිනවා.කැමති අය මේකෙන් Register වෙන්න."

Banner එක Click කරන්න Register වෙන්න.



Click This banner For Register

(උපුටා ගැනීමකි)

Facebook එකේ නිකම් ඉන්න ගමන් අතට කීයක්හරි ගන්න කවුද අකමැති නේද යාලුවනේ.............
වැඩේ ශුවර් හොදේ......අනිව සල්ලි දෙනව,ලංකාවෙ එකක් හින්ද හොයාගෙන ගිහිල්ල ගහල හරි සල්ලි ගත්තැකිනෙ.....හැබැයි ගුටි කෑවොතින්නම් මම නෑ හොදේ...

පංපෝරි ඇති වැඩේට බහිමුකෝ...

මේකෙ Cash Out කරන්න පුලුවන් 0.05 එකතු උනාම....දවසින් මේක හෙවුවැකි

මේකෙ කරන්න තියන්නෙ එයාලා දෙන Facebook Pages,Photos,Posts වලට Likes දාන්න විතරයි.....
නිකං හම්බෙන ලයික් එක දාල කියක් හරි හොයාගත්තම මක් වෙනවද.....නේද යාලුවනේ...

මුලිම්ම මේ ලින්ක් එකට ගිහිල්ල Register වෙන්නකෝ.......Click

දැං Email එකට ඇවිත් ඇති Email එක Confirm කරන්නකෝ.....

දැං මේ පොටෝ එකේ විදියට 1 ලගට Mouse එක අරගෙන ගියාම එනව ලිස්ට් එකක් ඓ්කෙ Page Likes එක Click කරන්න

ඊට පස්සෙ 2 තියන තැන තියන Earn Coins කියන එකට ගියාම පෙන්නනව ඹයාට ලයික් කරන්න තියන ටික


 ඒ තියන එවුවගෙ තියන Like කියන Button එක ක්ලික් කලාම Open වෙනව Like කරන්න ඹ්න Page එක
 Page එකට Like කරල ඉවර වුනාට පස්සෙ තියනව Confirm කියන Button එකත් Click කරාම උඩින් පෙන්නනව Add උන ගාන 

මේ විදියට Start Promotion කියන එකේ තියන සේරම කරන්න

ඒ විදියට සේරටම ලයික් කරල ඉවර වෙලා My profile  එකේ Withdraw Money කියන එකෙන් ඹයාට පුලුවන් සල්ලි ගන්න


කොමෙන්ට් එකක් දාලා ප්‍රශ්න තියනවනම් අහන්න
ඹන්න එහෙනම් මම ගියා

Copyright © 2013 ...:::SDJ:::...