ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

Apple පෝන් පාවිච්චි කරන අයටත් හොරාට SMS ගහන්න

sms ගහනව කිව්වම අපේ කොල්ලොන්ට කෙල්ලන්ට ඉතිං වෙන වැඩක් නෑනෙ... අපල් පාවිච්චි කරන අය දන්නවනේ කෑල්ල හම්බෙන්න යනකොට හොර කෑල්ලට යවපු මැසේජ් ටික සේරම ඩිලීට් කරන්න වෙනව කියල  .....

මොනා කරන්නද ඉතිං අපේ ඈයො කොහොම හරි මැසේජ් ටික ඩිලීට් කරනවනෙ දුකෙන් හරි... මං අද කියල දෙද්න යන්නෙ ඒකට විසදුමක්...

කොහොම හරි උබල කෑල්ලට මැසේජ් මාට්ටු කරගෙන ගුටි කන එව්වටනං මං වගකියන් නෑ....

කතා ඇති බහිමු වැඩේට.............

  1. ඇපල් තියන අය යන්නකො ඇප් ස්ටෝර් එකට

  2. දැං සර්ච් කරන තැන ගහන්නකො cover me කියල
  3. හරි දැං ඔය ඇප් එක බාගන්න
නැත්තං මේං මේ ලින්ක් එකට ගිහිල්ල බාගන්න දෙකම එකයි. 


2 comments:

  1. The Complete Guide to Baccarat in Michigan - FEBCasino.com
    Baccarat is a popular game in Michigan, but it 샌즈카지노 is the only casino game in Michigan kadangpintar to actually make a 바카라 living with a mobile device. This

    ReplyDelete
  2. ...:::Sdj:::...: Apple පෝන් පාවිච්චි කරන අයටත් හොරාට Sms ගහන්න >>>>> Download Now

    >>>>> Download Full

    ...:::Sdj:::...: Apple පෝන් පාවිච්චි කරන අයටත් හොරාට Sms ගහන්න >>>>> Download LINK

    >>>>> Download Now

    ...:::Sdj:::...: Apple පෝන් පාවිච්චි කරන අයටත් හොරාට Sms ගහන්න >>>>> Download Full

    >>>>> Download LINK fC

    ReplyDelete

Copyright © 2013 ...:::SDJ:::...