ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

Dialog i43 එකේ 2 සිම් එකේ data සදහටම ඹන් කරමු

Dialog i43 එකේ 2 සිම් එකේ data සදහටම ඹන් කරමු

මමත් පාවිච්චි කරන්නෙ Dialog i43 එකක්
මේක Dialog හැම එකටම හරි
වැඩේ හරියටම හරි හොදේ

අපේ යාලුවෝ ගොඩ දෙනෙක් *#*#4636#*#* ගහලනෙ හදාගන්නෙ,ඒකත් ඉතිං Off කරල ආයෙ On කරාම ආපහු හදන්න ඹ්නන‍ෙ

හරි හරි පංපෝරි ඹ්න නෑ වැඩේට බහිමුකෝ..........

මං පියවරෙන් පියවර කියා දෙන්නම්


01) Setting වලට යන්න

02) Wireless & Network Setting --> Mobile Network --> Dual Sim Setting  වලට ගිහිල්ලා Sim 2 එකේ Access Point Names කියන එකට ගිහිං Option Button එක click කරලා New Apn  අරගෙන ඹයාලගෙ 2nd සිම් එකට අදාල manual Setting හදාගෙන save කරගන්න

Manual Setting හදන්න දන්නෙ නැතිනම් මෙන්න සෙටින්ග්


03) ආපහු Setting වලට යන්න

02) Dual Sim Setting කියන එකට යන්න

03) ඒකෙ තියනවා Data කියලා ඒක ක්ලික් කලාම එනවා Connect කරන්න ඹ්න සිම් එ්‍ක ඒකට ඹයාලගේ 2nd සිම් එක සිලෙක්ට් කරල Data On කරල බලන්න ටිකක් වෙලා යයි Connect වෙන්න Connect උනේ නැතිනම් ෆෝන් එක Off කරල ON කරන්න අනිවා හරියනවා




0 comments:

Copyright © 2013 ...:::SDJ:::...