ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

මුනු පොතේ පොටෝ එකපාර සේරම බාමු


ආයුබොවන් යාලුවනේ මේ මගෙ පලවෙනි පෝස්ට් එක, 
ඔයාලා දන්නවා ඇති මුහුණු පොතේ අපිට පිංතූර Download කරගතහැකි වුවත්, Album එකක් තිබෙන Photos සියල්ල එකවර Download කරගැනීමේ හැකියාවක් නොමැත. එකින් එක Download කරගැනීමට නම් පුළුවන්, එහෙත් එය ටිකක් අපහසු කාරයයක් වනවා. විශාල Photos සංඛ්‍යාවක් තිබෙන Album සදහා, ඒ නිසා අපට එවට විකල්ප විසදුම් භාවිත කරනවා.
මේ සදහා අප මුලින්ම අදාලා Extension එක අපගේ Web Browser එකට Install කරගත යුතු වෙනවා. එය Install කරගැනීමෙන් අනතුරුව ඉදිරි පියවර සිදුකරගත හැකිය. මෙතනින් ඒ Extension එක Install කරගන්න.
මේ අකාරයට, ඔබට අවශ්‍ය සියළුම Album Download කරගැනීමේ හැකියාව තිබෙනවා,

0 comments:

Copyright © 2013 ...:::SDJ:::...