ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

Office 2013 Active කරමු




ගොඩ දවසකින් බලොගිය පැත්තෙ එන්න බැරි උනා පොඩ්ඩක් බිසී උනා මේ දවස් වල..........
ඉතිං ඉතිං යාලුවනේ මගෙ යාලුවොත් හොදින් ඉන්නව කියල හිතනව මම.....

මං අද ඹයාලට ගෙනාවෙ ඇක්ටිවේටරයක් මෙකෙන් අපිට  Office 2013 ඇක්ටිව් කරගන්න පුලුවන්,ගොඩක් අයට තියන ප්‍රශ්නයක්නෙ Office 2013 ඇක්ටිව් කරගන්න එක,,Office 2013 කියන්නෙ Microsoft සමාගමෙන් දෙන Softweare එකක්නෙ හැබැයි ඉතිං මේක නිකම් දෙන්නෙනම් නෑ සල්ලි අරන් තමයි දෙන්නෙ ඒත් මං ඹයාලට දෙන්නෙනම් නිකං,Office 2013 කියන්නෙ ගොඩක්ම Windows 8, Windows 8.1 මෙවුවට ගොඩාක් ගැලපෙන්න හදපු එකක්,මේක Open වෙන විදිය වගේම Icon ටිකත් සෑහෙන්න වෙනස්,2010 වගේ නෙමෙයි මේකට ගොඩක් දේවල් එකතු කරල තියනවා..හරි හරි අරගෙනම බලන්නකෝ....

හරි මුලින්ම Office 2013 නැති අය අරගන්නකෝ......
ම්‍නේන ලින්කුව   Click        ( Link එක Click කර තත්පර 05 රැදී සිට දකුනු පස ඉහල කෙලවරේ ඇති Skip Ad Click කරන්න)

හරි දැං Install කරගන්න 

දැන් ඇක්ටිවේටරේ බාගන්න
 මෙන්න ලින්කුව Click     ( Link එක Click කර තත්පර 05 රැදී සිට දකුනු පස ඉහල කෙලවරේ ඇති Skip Ad Click කරන්න)

දැං ඹ්ක Extract කරල Install කරගන්නකෝ.....
හරි දැං Start එකේ ඇති KMSpico කියල ඒක Open කරගන්න ඊට පස්සෙ මේ Icon එක Click කරන්න











දැං හරි ඇක්ටිව් වෙලා තියන්නෙ

ඹන්න එහෙනම් මම කැපුනා ඹයාලට සුභ දවසක්........

0 comments:

Copyright © 2013 ...:::SDJ:::...