ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

එක දවසින් Cash Out කරමු........... Facebook එකේ නිකම් ඉන්න ගමන් අතට කීයක්හරි ගමුද.....Reload උනත් දම්මගත්තැකි


Facebook එකේ නිකම් ඉන්න ගමන් අතට කීයක්හරි ගන්න කවුද අකමැති නේද යාලුවනේ.............
වැඩේ ශුවර් හොදේ......අනිව සල්ලි දෙනව,ලංකාවෙ එකක් හින්ද හොයාගෙන ගිහිල්ල ගහල හරි සල්ලි ගත්තැකිනෙ.....හැබැයි ගුටි කෑවොතින්නම් මම නෑ හොදේ...

පංපෝරි ඇති වැඩේට බහිමුකෝ...

මේකෙ Cash Out කරන්න පුලුවන් 0.05 එකතු උනාම....දවසින් මේක හෙවුවැකි

මේකෙ කරන්න තියන්නෙ එයාලා දෙන Facebook Pages,Photos,Posts වලට Likes දාන්න විතරයි.....
නිකං හම්බෙන ලයික් එක දාල කියක් හරි හොයාගත්තම මක් වෙනවද.....නේද යාලුවනේ...

මුලිම්ම මේ ලින්ක් එකට ගිහිල්ල Register වෙන්නකෝ.......Click

දැං Email එකට ඇවිත් ඇති Email එක Confirm කරන්නකෝ.....

දැං මේ පොටෝ එකේ විදියට 1 ලගට Mouse එක අරගෙන ගියාම එනව ලිස්ට් එකක් ඓ්කෙ Page Likes එක Click කරන්න

ඊට පස්සෙ 2 තියන තැන තියන Earn Coins කියන එකට ගියාම පෙන්නනව ඹයාට ලයික් කරන්න තියන ටික


 ඒ තියන එවුවගෙ තියන Like කියන Button එක ක්ලික් කලාම Open වෙනව Like කරන්න ඹ්න Page එක
 Page එකට Like කරල ඉවර වුනාට පස්සෙ තියනව Confirm කියන Button එකත් Click කරාම උඩින් පෙන්නනව Add උන ගාන 

මේ විදියට Start Promotion කියන එකේ තියන සේරම කරන්න

ඒ විදියට සේරටම ලයික් කරල ඉවර වෙලා My profile  එකේ Withdraw Money කියන එකෙන් ඹයාට පුලුවන් සල්ලි ගන්න


කොමෙන්ට් එකක් දාලා ප්‍රශ්න තියනවනම් අහන්න
ඹන්න එහෙනම් මම ගියා

0 comments:

Copyright © 2013 ...:::SDJ:::...