ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

එකම Browser එකෙන් , එකම වෙලාවෙ Facebook ගිනුම් කිහිපයකට Log වෙමු



අපේ කොල්ලන්ටනම් මාරම විදියට වටින පෝස්ටුවක් මේක.......

කොහොමද එකපාරම එකම Browser එකෙන් , එකම වෙලාවෙ Facebook ගිනුම් කිහිපයකට Log වෙලා ඉන්න තියනවනම් නේද......FB විතරක් නෙමෙයි මේක Gmail,Yahoo වගේ ඹ්නම Social Web site එකකට ඹට්ටුයි...හි හි හි....

කතා ඇති එහෙනම්

මේකටනම් පුතේ ගිනි නරිය ඹ්න වෙනව (Firefox)
 Firefox නැත්තම් බාගන්නකෝ.... Click

හරි දැං Add on එකත් බාගන්න Click








දැං මේකෙ තියනව වගේ New එක click කරන්න















මේ වගේ අලුතෙන් Firefox එකක් Open වෙයි




හරි දැං ඒකෙන් ඹයාලගෙ අනිත් account එකට log වෙන්න....

ඹන්න එහෙනම් මම කැපුනා...
සුභ දවසක් යාලුවන්ට




0 comments:

Copyright © 2013 ...:::SDJ:::...