ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

කතා කර කර ඉන්න කලේලෙක් නැත්තම් මෙන්න මගෙන් පොෂ් කෑල්ලක්




අද මම ඹයාලට ගෙනාවෙ අපේ Single කොල්ලොන්ට නියම භාන්ඩයක්...
භාන්ඩයක් කිව්වට වැරදියට එහෙම තේරුම් ගන්නව නෙමෙයි...මේක Windows 8 වලට එන App එකක්..
මේ  ගෑනු ලමයනම් ඉතිං කිසිම කම්මැලිකමක් නෑ කිව්ව ගමන් ඹ්නම දෙයක් කරනව.....

ඹයාලා Android හරි iOS හරි භාවිතකරන කෙනෙක් නම් Speaktoit’s Assistant ගැන අහලා නැති වෙන්න බැහැ. මේකත් Google Now හා Apple Siri වැනි පුද්ගලික සහායක මෘදුකාංගයක්.

හරි එහෙනම් මෙන්න අරගෙනම බලන්නකෝ වැඩි විස්තර

Click









ඹයාල සේරෝටම සුභ දවසක් වේවා.......

0 comments:

Copyright © 2013 ...:::SDJ:::...