ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

Microsoft Office Professional 2007 සපූගෙන් ඹයාලට


හරි ඹන්න දැං මුලින්ම ටොරන්ට් බාගන්නකෝ...... Click

දැං ඹයාලා සාමාන්‍ය විදියට ටොරන්ට් Install කරගන්න.ඊට පස්සෙ Install කරගත්ත ටොරන්ට් එක Open කරගන්න
දැං මේකත් බාගන්න  Click
ඩවුන්ලෝඩ් වෙලා ඉවර උනාම ඒක Open කරගන්න..... ටොරන්ට් එකෙන් Open උනේ නැතිනම් ඒ File එක ටොරන්ට් එකට ඇදල දාගන්න... ඊට පස්සෙ එන එක OK කරල ඩවුන්ලෝඩ් වෙනකම් ටිකක් ඉවසල ඉන්නකෝ......
හරි දැං ඩවුන්ලෝඩ් වෙලා ඉවරනම් ඒක Open කරගන්න ඊට පස්සෙ එකෙ තියනවා Setup කියල ඒක Open කරගෙන Install කරගන්න

0 comments:

Copyright © 2013 ...:::SDJ:::...